Notes By J.J.Thomson 🌺

Description
🛑උකුවෙල සර්ගේ පේපර් විවරණ 🌼
🛑සශංක සර්ගේ පේපර් වල විවරණ 🌸
🛑අමිල සර්ගේ MCQ විවරණ 🌺
🛑අනුරාධ සර්ගේ පේපර් විවරණ 🌸
🛑බයෝ ෂෝර්ට් නෝට්ස් 🌺
🛑සශංක සර්ගේ එදිනෙදා නොට් 🌺
🛑Physics Summery Notes 🌼
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 3 weeks, 6 days ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month, 4 weeks ago

Last updated 1 month, 3 weeks ago

3 weeks, 5 days ago

ලමයී මන් චැනල් එක ඩිලීට් කරනවා ආයෙ එක්සෑම් කරන් නෑ මන් හිතුනොත් හිතුව එකට වඩා හුගක් අඩු එකක් ඇවිත් තියෙන්නෙ අහන්න එපා මොකක්ද කියලා ☺️*❤️***

3 weeks, 5 days ago
***🌥*** Good Morning ***✨***

🌥 Good Morning

*🏆Daily Quote :මතක තබා ගන්න, අසාර්ථක වීමට ඇති එකම මාර්ගය කිසි විටෙකත් උත්සාහ නොකිරීමයි. දිගටම උත්සාහ කරන්න ! 🚀*

🎖2024 උසස් පෙළ විභාගයට තව,

**සති25
දින 177 යි
පැය 14 යි
මිනිත්තු 59 යි

📅අද 2024-05-31**

Powered By Exam Countdown Bot

3 weeks, 5 days ago
***🙂******👍***

🙂👍

3 weeks, 5 days ago
3 weeks, 5 days ago
3 weeks, 6 days ago
3 weeks, 6 days ago
3 weeks, 6 days ago

Mix mcq points

🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි

💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි

🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි

🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා

🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය )

❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5

👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා

🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි
     3d4  4s2 -----> 3d5 4s1 විදිහටත්
     3d9  4s2 ------>3d10 4s1 විදිහටත්
ප්‍රති සංවිධානය වෙනවා

🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr

💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ :
  ඇල්ෆා ,
       •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම.
      •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම
      •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම
     •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම

⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ

🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට

🩶දියවීම් නොවීම්
                      | AgCl | AgBr | AgI
තනුක NH3     ✔️       ✖️      ✖️
----------------------------------------------------
සාන්ද්‍ර  NH3     ✔️       ✔️     ✖️

❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ  , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬)
       උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ

💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 )

🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට

⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි

⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ.

🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන්

🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි.

✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ

▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ

🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම,
                         ශක්තිය | පදාර්ථය
           විවෘත       ✔️              ✔️
          සංවෘත      ✔️              ✖️
          ඒකලිත      ✖️              ✖️

🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි.

🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි.

⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි.

පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට  ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ

ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල
කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N
(Group එකෙන් ගත්තේ ❤️ )

Cl > F > S > O > P > N

🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම
Cl ගේ

🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ.

🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ )
       ඝන < ද්‍රව < වායු

〰️බන්දන දිග
           තනි      > ද්විත්ව  > ත්‍රිත්ව
         බන්දන    බන්දන      බන්දන
පිලිවෙලට වැඩි වැඩියි.

• මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි
sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3

🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි

🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි.

🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි.

⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම්

⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn 

⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි

🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා

⚫️V   Cr Mn
     4    3    4  --- උභයගුනික  
                      ඔක්සිකරන අංක
( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත්  , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග  ආම්ලිකත් වේ )

වැරැද්දක් තිබ්බොත් කියන්න ❤️

3 weeks, 6 days ago
**ඔයාලා වෙනුවෙන් මන් 2024 Science Streem …

ඔයාලා වෙනුවෙන් මන් 2024 Science Streem එකේ චැනල්ස් ටික දාලා ෆෝල්ඩර් එකක් හැදුවා මේ එකේ ලින්ක් එක 🌝

Folder Link- https://t.me/addlist/bPpkHfL0G3NlYTI1

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 3 weeks, 6 days ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month, 4 weeks ago

Last updated 1 month, 3 weeks ago