2025 ET _ නුගේගොඩ ROTARY ??

Description
2️⃣0️⃣2️⃣5️⃣ ET නුගේගොඩ රොටරි ආයතනයේ දරුවන් පමනී...??
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

2 months, 3 weeks ago
***?******?*** ***?️******?️******?️******?️******?️*** ***?******?***

?? ?️?️?️?️?️ ??

❤️ ?️?️?️?️?️?️?️?️?️ ❤️

2 months, 3 weeks ago
***➡️******➡️*** ***ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම …

➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️

ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි

?  0702003003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️?‍♂️

2 months, 3 weeks ago

2025 ඔබේ විකසනය පාඩමට අදාල Recordings මෙලෙස ගෙන එන්නෙමු....?

PART 01 : https://youtu.be/iss_StT-uws?si=aselni7F571K_c_b

PART 02 : https://youtu.be/bu1OvpqhWG4?si=StYwDOlFvtInESUw

PART 03 : https://youtu.be/Us2Vy00uNGs?si=KbjjMkXinHWrZpm4

?අවශ්‍ය සියලුම සිසුන් හැකි ඉක්මනින් නරඹා අවසන් කරන්න...

අපේ ඉංජිනේරු පංතිය?

YouTube

DRAWING DAY 09

5 months, 1 week ago
හෙට ඔයාලගේ අමතර පංතිය ගැන මතක් …

හෙට ඔයාලගේ අමතර පංතිය ගැන මතක් කිරීමක්...

??? VERY IMPORTANT ???

හෙට පැවැත්වෙන අමතර පංතිය
ගොඩක් වැදගත් දරුවෝ.....⁉️

හෙට අනිවාර්යයෙන් පංතියට සම්බන්ධ වෙන්න දරුවනි....??

නැවත ඒ පාඩම් කොටස සාකච්ඡා කරන්නේ නෑ..?

සිවිල් වලට අදාල ඔක්කොම විභාග ප්‍රශ්න
සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා

හෙට දවස මගහැරගන්න එපා....??

උදේ 7.30 වෙද්දිම එන්න...?️

SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY
NO 01 ET BRAND

5 months, 1 week ago
**2025 ඔබ සදහා හෙට විශේෂ අමතර …

2025 ඔබ සදහා හෙට විශේෂ අමතර පංතියක්

ආදරණීය දුවේ පුතේ....?*?***

නුගේගොඩ රොටරි ආයතනයේ ඔබ සදහා සිවිල් තාක්ශනවේදයේ අවසන් පාඩම් මාතෘකාව වන නිමහම් කිරීම පාඩම් කොටස ?

?ආවරණය කිරීමට හෙට විශේෂ අමතර පංතියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත...

?හෙට දින සිවිල් තාක්ශනවේදය යටතේ මෙතෙක් ආ විභාග ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කර අවසන් කිරීමටද බලාපොරොත්තු වෙමු...

එ නිසා හෙට ඔබේ පැමිණීම අනිවාර්ය වේ..?

මන්ද හෙට දිනෙන් පසු නැවත සිවිල් පාඩම ආශ්‍රිත
කිසිදු ප්‍රශ්නයක් සාකච්ඡා නොකරයි...

? ජුනි 18 වෙනි අගහරුවාද දින
? පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා
? නුගේගොඩ රොටරි ආයතනයේ දී

හෙට දින සාකච්ඡා කරන පාඩමේ කිසිදු
RECORDINGS පාඩමක් නැවත ලබා දෙනු නොලැබේ

සිවිල් ප්‍රශ්නේ ගොඩදාන්න හෙට රොටරි එන්න..

ශ්‍රීමාල් විජේසිංහ
ENGINEERING TECHNOLOGY
NO 01 ET BRAND

5 months, 1 week ago
***?*** ***එලබරව වැඩෙන්න නම්, සරු පසක …

? එලබරව වැඩෙන්න නම්, සරු පසක පැල වෙන්න ?
?  සියනෑවේ, ප්‍රථමයන් අතරට එක් වන්න ?

*NEW MONTANA | GAMPAHA

ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE*

5 months, 1 week ago

භානුක සර්ගේ ජීවිත කතාව..

ඔයත් දැනගන්න කැමතිද??
https://youtu.be/R3sG3Hdyj2s?si=Hp48CVoFUMYj3O6X

YouTube

මහපොළ ලැබුණම Chicken devilled හදනවා | Character එක | #myy #heartekearteka

Character එක with Banuka Ekanayake Producer - Sasith Gamage Editor - Himesh Induwara Camera - Anuja Dissanayake Coodinator - Ayesh SK 'Subscribe' & Watch your Favourites on 'Y'

5 months, 1 week ago
**2025 ගම්පහ නව මොන්ටානා සිසුන් සදහා..*****?***

2025 ගම්පහ නව මොන්ටානා සිසුන් සදහා..?

⛔️⛔️හෙට ඔබ සදහා පැවැත්වීමට නියමිතව තිබු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය නොපැවැත්වේ...??

එය ඉදිරි දිනයකදී පැවැත්වීමට බලාපොරොත්තු වෙන අතර මෙම සමූහ හරහා දැනුවත් කරන්නෙමු..⚠️

මෙම පණිවිඩය මිතුරන් අතර බෙදාහරින්න...

අපේ ඉංජිනේරු පංතිය ?

5 months, 1 week ago
**හෙට 2025 නුගේගොඩ ළමයින්ගේ Theory පංතිය …

හෙට 2025 නුගේගොඩ ළමයින්ගේ Theory පංතිය ?****

හෙට අපි සිවිල් පාඩම ඉවර කරන්න ඕනේ පුතේ...
        අවසන් මාතෘකාව නිමහම් කිරීම තියෙන්නේ?

ඒ නිසා හෙට හැමෝම එන්න...

? ජූනි 13 වෙනි බ්‍රහස්පතින්දා
? සවස 3 වෙද්දි නුගේගොඩ රොටරියේ
? 5වෙනි ශාලාවේ අසුන් ගෙන ඉන්න...

? School ගිහින් 3 වෙද්දිම එන්න පුතේ
     3.30න් පස්සේ ගන්නේ නෑ පංතියට..?

Whatsspp : https://chat.whatsapp.com/FTOCUGmbPf8JmGgDbquwzO

Contcat : 718935954 - චානක.

SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY
          NO 01 ET BRAND

7 months, 2 weeks ago
***✌️******?******⚡️******⚡️******⚡️******⚡️******⚡️******⚡️*** ***?******✏️***

✌️?⚡️⚡️⚡️⚡️⚡️⚡️ ?✏️

✌️? ⚡️⚡️⚡️⚡️⚡️⚡️?✏️

" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන දෙවන සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.

⚠️ APRIL 11 - බ්‍රහස්පතින්දා  උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න.

? තොරතුරු දැන ගන්න - 0718935954

???????

❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago