Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

✨World is in your hand 🔭

Description
✨If you are looking for knowledge outside our world it is a good opportunity to join us.

✨If you like our channel, don't forget to share our channel link with your friends.

📢 Paid/Cross Promotion : @Chikago_boy
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

4 weeks ago

යාලුවනේ මට ඔයාලගෙන් පුංචිම පුංචි උදව්වක් ඕනේ.

පහළ තියෙන link එකෙන් හැමෝම vote කරනවද?🥺

https://t.me/c/1658378469/262

1 month ago
1 month ago
**අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුම රටවල් 10.***🚀******🗺*****

අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුම රටවල් 10.🚀*🗺***

01) ඇමෙරිකා එක්සත් ජනපදය🇺🇸
02) චීනය🇨🇳
03) රුසියාව🇷🇺
04) එක්සත් රාජධානිය🇬🇧
05) ජපානය🇯🇵
06) ඉන්දියාව🇮🇳
07) කැනඩාව🇨🇦
08) ජර්මනිය🇩🇪
09) ප්‍රංශය🇫🇷
10) ලක්සැම්බර්ග්🇱🇺

World is in your hand 🔭

1 month ago

උඩ පෝස්ට් වලට reaction දාපන්කො. channel එක ලස්සන වෙන්නත් එක්ක.

1 month ago
***‼️*****ලිං**ගිකව එකතු වීමේදී ඔබ

‼️ලිංගිකව එකතු වීමේදී ඔබ
සහකාරියගේ ඇගේ මෘ... Read More🍀

1 month, 1 week ago
**ලෝක ධනවතෙකු වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් …

ලෝක ධනවතෙකු වන ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් (Space X) සමාගම.🪐*🔭***

අභ්‍යවකාශ ගවේෂන තාක්ෂන සංස්ථාව හෙවත් ස්පේස් එක්ස් යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ආරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාණකරුවෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය.

ඊලෝන් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) යන තනතුරු දෙකම දරන අතර ග්වෙන් ශොට්වෙල් එහි සභාපතිත්වය දරයි.

World is in your hand 🔭

1 month, 1 week ago
1 month, 1 week ago
**සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයින් දසදෙනා.***🌕*****

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයින් දසදෙනා.🌕****

01) Ganymede (බ්‍රහස්පති)
02) Titan (සෙනසුරු)
03) Callisto (බ්‍රහස්පති)
04) lo (බ්‍රහස්පති)
05) Moon (පෘථිවිය)
06) Europa (බ්‍රහස්පති)
07) Triton (නෙප්චූන්)
08) Titania (යුරේනස්)
09) Rhea (සෙනසුරු)
10) Oberon (යුරේනස්)

World is in your hand 🔭

1 month, 4 weeks ago
3 months, 1 week ago
***‼️***චැනල් එකේ හැමෝම අනිවාරෙන් කියවන්න***‼️***

‼️චැනල් එකේ හැමෝම අනිවාරෙන් කියවන්න‼️

⚠️ ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක අනිවාරෙන් add කරගන්න දැන්මම.

🚫 නැත්නම් ඉස්සරහට චැනල් එකේ හොදම ටික miss වෙයි 🥺❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago