🇨 🇺 🇱 🇹 🇺 🇷 🇪 🇴 🇫 🇯 🇦 🇵 🇦 🇳 日本の文化

Description
🇨 🇺 🇱 🇹 🇺 🇷 🇪 🇴 🇫 🇯 🇦 🇵 🇦 🇳 日本の文化

ජපන් ගැන විඩියෝ විස්තර සන්ස්කෘතිය දැන ගන්න ආස ඔයාලට තමා මේ චැනල් එක 🥹❤️‍🩹
Advertising
We recommend to visit

✡❤❤Join fast❤❤✡
✨make a 100k🤩 family ✨

🤗on demand status
🔥 HD Status
😍unique status
❤love status
😔sad status
💪 Motivational Status

Buy Ads 📲 - https://telega.io/c/hd_romantic_status

🔥 Paid Promotion / Cross promotion- @Sangeeta_bohra

Last updated 1 day, 19 hours ago

﮼ذات يَوم وَثِقّنا، وجُلَّ مَن لا،يُخطئ 💙💙.

Last updated 5 months, 2 weeks ago

UPSC Prelims 2021 Test Series
UPSC Prelims 2022 Test Series

1 month, 4 weeks ago
මේ කොයින් එක 31 වෙනිදාට ලිස්ට් …

මේ කොයින් එක 31 වෙනිදාට ලිස්ට් වෙනවා. 🙂🙂🙂🙂 කරපු නැති අයත් කරන්න. කරපු අය එකේ තියෙන ටාක්ස් ටික ඔක්කොම කරන්න. පස්සේ ලැබුනේ නෑ කියන්න එපා.... 💔

http://t.me/Tomarket_ai_bot/app?startapp=0000GLSr

2 months, 3 weeks ago
**WELCOME DEAR WRITERS..*******💬***** **Ok ok එහෙනම් …

WELCOME DEAR WRITERS..*💬 *Ok ok එහෙනම් අද අපි පටන් ගමු අපේ writers forum එක.*😌* කාලයක් තිස්සෙ ලියාගෙන එන ඔයාලගෙ කෙටිකතා , concepts , එහෙමත් නැත්නම් novels වගෙ දේවල් අපේ මේ community එක ඇතුලෙ share කරගමු.

Romance , Sci fi , Fantasy , Horror , Thiller වගෙ ඕනම category එකකින් ඔයාලගෙ storie මෙතන කියන්න පුලුවම්...storyboards එහම ලියන විදිය...ඒවල අඩුපාඩුත් බලාගෙන...අපිට තියෙන්නෙ ඉස්සරහට යන්න එහෙනම්... Good Luck !!!*😌*💫**

@Fiction_corner

3 months, 1 week ago

ජපානෙට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ අයට දැනගන්නට යමක් ලියන්න  හිතුනා.
ජපානයට එන්න හිතන් ඉන්නවා නම් වීසා කාන්ඩ  විශාල ප්‍රමාණයක්  තියනවා  ඒ අතරින් ඉතාම වැදගත් විසා කාන්ඩක් ලෙස STUDENT VISA  කාන්ඩය Recommend කරන්න පුලුවන්

අපි අද Student Visa ගැන සහා  Accommodation , Part Time Jobs  ගැන කතාකරමු.

1.ජපන් Student වීසා යන්න මූලික සුදුසුකම්

*අයදුම්කරු වයස අවුරුදු 18ට වැඩි ඕනෑම  කෙනෙක් හට අයදුම්  කිරිමට  හැකියාව  ඇත.
නමුත් වයස. 35ට වඩා වැඩි නම් ඔබ ජපානයේ අධ්‍යාපන හැදරිමට හේතුව හරි  පැහැදිලි  ලෙස ඉදිරිපත් කල යුතුය. (ජපන් භාෂා පාසලට අනුව සහ අධ්‍යාපන සුදුසුකම් මත වෙනස් වේ)

2.අයදුම් කිරිමට අවශ්‍ය මූලිකව සපුරා තිබිය යුතු සුදුසුකම් ,

*වසර 12ක පාසල් කාලයක් සපුරා තිබීම

ඒ කියන්නේ  A/L Pass වෙන එකම නෙවෙයි•
ගොඩක්  අය අහන දෙයක් තමා  O/L Pass නමුත් A/L කරේ නැහැ  අපිට Student Visa Apply කර න්න බැරිද අහන එක බැරි  නැහැ පුලුවන්
( ඔබ තෝරාගන්නා ජපන් භාෂා පාසල සහා ඔබට  මග පෙන්වන Agent ගේ පළපුරුදු මත තීරනය වේ
(කිසිම frack document ඉදිරිපත් කිරිමට අවශ්‍ය වන්නේ  නැත .)

*JLPT /NAT විභාගය  මූලික මට්ටම N5 Pass or Not Pass ඔබට අයදුම් කිරිමට හැකියාව ඇත.
(නමුත්  ඔබ  ජපානයේ අධ්‍යාපන හැදැරීමට බලාපොරොත්තු වන නිසා භාෂාව ලිවීම, කියවීම, සවන්දීම පිලිබඳ හැදැරීමක් කර  සිටිනම්  ඔබට යම් තාක් දුරට වාසියකි ජපන් ජිවිතයට හුරුවෙනකම් )

*ඔබගේ ඉදිරිපත් කරන සියලු ලිපිලේඛන. පැහැදිලි  සහා නිර්වද්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

*අවශ්‍ය Document List එක මම පහතින් සටහන් කරන්නම්

Application for Admission

Certificate of Graduation from the last School

Certificate of graduation diploma  or degree

Certificate of employment

Birth certificate of applicant's

Passport copy (page with personal information Copy

Japanese Language Proficiency Certificate / Japanese Language Learning Certificate Original

Photographs (4 x 3 cm) 6 phatagaphs applicant

*Expense supporter විසින් ඉදිරිපත්  කලයුතු ලිපිලේඛන  මම පහතින් සටහන් කරන්ම්

Bank balance certificate (3 million )

Certificate of employment

Income Certificates or Tax Certificates (Copy of income certificates or tax returns for the past year)

Deposit / withdrawal details (for the past year or 3 years ) depend on the school

Copy of business permit (for self-employed)

Copy of identity guarantee

ඇතුළත් වීමේ අයදුම්පත
අවසන් පාසලේ උපාධි සහතිකය
උපාධි ඩිප්ලෝමාව හෝ උපාධිය පිළිබඳ සහතිකය
රැකියා සහතිකය
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය
විදේශ ගමන් බලපත්‍රයේ පිටපත (පුද්ගලික තොරතුරු සහිත පිටුවක් පිටපතක්)
ජපන් භාෂා ප්‍රවීණතා සහතිකය / ජපන් භාෂා ඉගෙනුම් සහතිකය මුල් පිටපත
*අයදුම් කරුගේ ඡායාරූප 6 (4 x 3 සෙ.මී.)

අනුග්‍රාහකයා

බැංකු ශේෂ සහතිකය (මිලියන 3ක් හෝ ඊට වැඩියෙන්)
රැකියා සහතිකය
ආදායම් සහතික හෝ බදු සහතික (පසුගිය වසර සඳහා ආදායම් සහතික හෝ බදු වාර්තා)
තැන්පතු / ආපසු ගැනීමේ විස්තර (පසුගිය වසර හෝ  වසර 3 සඳහා)
ව්‍යාපාර බලපත්‍රයේ පිටපතක් (ව්‍යාපාරයක් පවතිවාගෙන යන්නේ  නම්  පමනයි)
අනන්යතා සහතිකයේ පිටපතක්

Student වීසා සදහා වියදම කීයක් විතර යනවද?

ඔබ තෝරාගන්නා  පාසල සහා පැමිණිමට බලාපොරොත්තු වෙන City  එකට අනුව Tuition Fees වෙනස් වේ.
Ex-: 1 Year 740000¥~ 830000¥ අතර ගනනක් සටහන් කල හැකිය.

ඔබට පුලුවන් ඔබ තෝරාගන්නා Japanese language school එකත් සමග එකගතාවය පැමිණ Tuition Fees මාස 6 හෝ 9 ක් ගෙවා පාසලට අතුල්විමට  හැකියාව  ඇත (මෙය ඉතාමත් වැදගත්  වන්නේ මුදල් අපහසුතා අය සදහා බව මතක තියගන්න.)
ඔබ තෝරාගන්නා Agent පාසල්  සමග හොඳ සම්බන්ධ පවත්වාගෙන යන්නේ නම් ඔබට මේ පහසුකමි ලබාගත හැක

ඉන් පසුව  අපි කතාකරමු  ඔබ ඇවිත් Accommodation පහසුකම කොහොමද සපයා  ගන්න් කියලා
ඔබට  පාසලෙන් ම Accommodation පහසුකම ලබාගැනීමට  හැකියාව පවතින අතර එයට අවම මාස 3 හෝ 6 ක ගෙවිමක් කර අතුල්විමට හැකියාව  පවතින අතර මා නම් කියන්නේ එහෙම  School Accommodation වලට එන්න එපා  කියන එක
එයට හේතු පසුව සටහනක්  ඉදිරිපත්  කරන්නම්

ඔබට පුලුවන් පාසල අවටින් Accommodation සදහා apartment එකක් අඩු මුදලකට සොයා ගන්න් එය ඔබට ජපානයේ ජිවත් වන යලුවෙකුට පවසා හෝ  ඔබව Language School එකට හදුන්වා දෙන Agent පවසා  කරගැනීමට හැකියාව පවති.

ඉන් පසුව  අපි කතාකරමු  part time jobs

ඔබට ජපානයට ඇතුළත් වීමේදීම සතියකට පැය 28 ක Part time jobs කිරිමට අවසරය ලැබෙනවා
ඔබට Part time job එකක එක්මනින් නිරතවිමට අවශය නම් මේ සාදක බලපානවා

Permanent address එකක්
Mobile phone එකක්
Bank book එකක්
Insurance card එක
Hanko (Seal) එක
මේ දේවල්  තියනවා  නමි ඔබට ඉක්මනින් Part time job එකක නිරතවිමට හැකියාව ඇත

උපුටා ගැනීමකි.

5 months ago

おやすみなさい???

5 months ago

夏(Natsu )වල පවතින උත්සව කාලයට 夏祭り(natsu matsuri )යැයි පවසයි..මෙහිදී ජපානයේ බොහෝ ප්‍රදේශ වලぼんもどり (bonmodori )නම් උත්සවයත් මල්වෙඩි ආදියත් පැවැත්වේ..

09). おぼん(Obon)(අගෝස්තු 15)
ජපන් මුතුන්මිත්තනගේ ආත්මයන් පිළිබිඹු කරන උත්සවයකි..මෙදින මුතුන්මිත්තනගේ ආත්මයන් පැමිණ නැවත යනවා යන විශ්වාසයක් පවතී..මෙදින තම පවුලේ මියගිය අයගේ සොහොනට ගොස් ඒ අයට ගෞරව දක්වයි..තවද මෙම උත්සවදී ජපානයේ සමහර නගර වනぼんおどり( bon odori) නම් ජපන් නර්තනයන් දක්නට ලැබෙයි

10).月見(Tsukimi )(සැප්තැම්බර් )

Aki සෘතුව දී හද බැලීම සිදුකරයි..මෙම හදන අතරතුර だんご(dango )නැත්නම් dumpling ආහාරයට ගනී..මේවා සුදු පැහැති රවුම් නිසා සදට සමාන වේ...

11).うんどかい(Undoukai )ක්‍රීඩා උත්සව

ඔක්තෝබර් මාසයේදී බහුලව පවත්වයි..秋(Aki )යනු සෞම්‍ය සෘතුවක් වන නිසා මෙම මාසයේදී පවත්වයි... ඔක්තෝබර් 02 සදුදා සෞඛ්‍යය හා ක්‍රීඩා දිනය ලෙස රජය නම් කර ඇති අතර මෙම කාලයේ ජපානයේ බොහෝ ප්‍රදේශ වල ක්‍රීඩා උත්සව පවත්වන අතර මෙයスポーツ秋( supotsu no aki )ලෙස පවසයි...

12).七五三(shichigosan) (නොවැම්බර් 15)

දරුවන්ගේ වාසනාව හා සෞඛ්‍යය සම්පන්න බව තහවුරු කිරීමට සමරන උත්සවයකි..අවුරුදු 5 සම්පූර්ණ වන පිරිම දරුවන් හා අවුරුදු 3හා 7 සම්පූර්ණ වන ගැහැනු දරුවන් සදහා මෙය පවත්වයි...

මෙදිනට ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට はりぎ(harigi) නම් きもの(kimono )විශේෂය අන්දවා しんと(shinto) දේවස්තාන වලට එක්ක යයි..はりぎ (harigi) කියන්නේ උත්සව අවස්ථාවලදී අඳින きもの(kimono) එකක්...තවත් මෙදිනට කරන සිරිතක් තමයි දීර්ඝායුෂ ලැබෙන්න කියලා ちとせあめ(chitose ame) කියන රසකැවිලි විශේෂය අසල්වාසීන්ට සහ ඥාතීන්ට බෙදනවා..

5 months, 1 week ago

ජපන් භාෂාව සංස්කෘතිය කොටස 4 日本のお祭り ජපානයේ උත්සව * මම මුලින්ම කතා කතා කරන්නේ හිතුවේ 冬(fuyu) වලදී සමරන  උත්සවයක් වන お正月(oshogatsu) ගැන... වසර මුලදී  මුලින්ම ශින්ටො දේවස්ථානය වලට වන්දනා කිරීම යාම සිදුකරයි..මෙය  はつもで(hatsumode )ලෙස පවසනු ලබයි.. එනම් はつもで(hatsumode…

5 months, 1 week ago

japan AL.pdf

5 months, 3 weeks ago

ජපන් භාෂාව සංස්කෘතිය කොටස 4*

*日本のお祭り ජපානයේ උත්සව *

මම මුලින්ම කතා කතා කරන්නේ හිතුවේ 冬(fuyu) වලදී සමරන  උත්සවයක් වන お正月(oshogatsu) ගැන...

වසර මුලදී  මුලින්ම ශින්ටො දේවස්ථානය වලට වන්දනා කිරීම යාම සිදුකරයි..මෙය  はつもで(hatsumode )ලෙස පවසනු ලබයි.. එනම් はつもで(hatsumode )යනු වසරේ මුල්ම දිනයේ වන්දනා කිරීමට යාමයි..ජපානය කියන්න ආගන්තුක සත්කාර අතුරින් ඉහලින්ම ඉන්න රටක්... මෙම අවුරුදු උත්සවයේදීද එය වඩාත් තහවුරු වේ..එම සිරිත් විරිත් මෙලෙස වේ ..

お正月のためにそうじすること(Oshougatsu no tameni soujisuru koto)(おおそうじoosouji)
මෙලෙස සිදු කිරීමට හේතුව වන්නේ ශින්ටො ආගමට අනුව කියනවා දෙවියන් ගෙදරට වැඩම කරන බව මෙන්ම පිරිසිදු ස්තාන වලට පමණක් දෙවියන් වැඩම කරන බව විශ්වාස කරන නිසා මෙමෙ පිරිසිදු කීරීම සිදු කරයි.

おおみそか(Oomisoka)

යනු වසරේ අවසන් දිනයයි..එනම් දෙසැම්බර් 31 වනදා..මෙම දිනයේ රාත්‍රියේ පවුලේ සියලුම දෙනා එකතු වී としこしそば(toshikoshisoba) ආහාරයට ගන්නා සිරිතක් පවතී...

年(Toshi:) වසර
こし(Koshi):ගෙවෙනවා
そば(Soba: )නූඩ්ල්ස් වර්ගයක් ?
මෙහි අර්තය වසර ගෙවෙන විට ආහාරයට ගන්නා නූඩ්ල්ස් වේ..

මෙම නූඩ්ල්ස් දුඹුරු පැහැති දිග හැඩයකින් යුක්ත නූඩ්ල්ස් වේ.. ජපන් ජාතිකයන් මේවා ආහාරයට ගෙන ඒ වගේම දීර්ඝ කාලයක් ජීවත් වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරයි..

ඉන්පසු පන්සල් වලදී じょやのかね(joyanokane )(ගාන්ටාර ශබ්දය)ලෙස පවසන ඝාන්ටාරයක් 108 වතාවක් නාද කරන සිරිතක් ද පවතී.. සාමාන්‍ය මිනිසෙක් පාප ක්‍රියා 108 ක් සිදු කරන අතර මෙලෙස නාද කිරීම මගින් එම පාපක්‍රියා මග හැරී යන බවට විශ්වාස කරයි..රාත්‍රියේ 12ට පෙර මුලින්ම අවුරුද්ද පිළිගැනීම දක්වා නාද කරයි..මෙදින පන්සල වල ජනතාව පිරී යයි.. වර්තමානය වන විට පන්සල වලට නොගොස් නිවසේදී රූපවාහිනී මගින් මෙම
じょやのかね(Joyanokane) අහන පුද්ගලයන් ද බහුලව සිටී..

かどまつとしめかざり(Kadomatsu to shimekazari)

අවුරුදු කාලයේ දී කරනු ලබන සැරසිලි වර්ග දෙකක් තමයි かどまつ(kadomatsu) සහ しめかざり(shimekazari) කියන්නේ.. මේ ගැන කියනවා මේ සැරසිලි සදහා යොදාගනු ලබන ප්‍රධානතම අමුද්‍රව්‍ය උණ බට සහ ෆයින් වල කොලかどまつ (kadomatsu) කියන සැරසිල්ල ගේට්ටුව අසල හෝ නිවෙසට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල තබනවා.. しめかざり(shimekazari) ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල එල්ලා තියෙනවා..විශබීජ නාශක ලෙස හදුන්වන ෆයින් ගස් වල කොල මගින් පිරිසිදු බව සංකේතවත් කෙරෙනවා..

お正月の料理(Oshougatsu no ryouri)

おせち料理(Osechi ryouri )සහ おぞに(ozoni) යන් ආහාර ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී...おせち料理(osechi ryouri) එළවළු ,මාළු ආදිය පැණිරස මුසු කල ජලයෙන් තම්බා මෙය සාදා ගනී..おぞに(ozoni )යනු もち(mochi) අඩංගු සුප් වර්ගයක් වේ..මෙය සහල් පිටි මිශ්‍රණයකින් සදා ගන්නා ආහාරයකි..අලුත් අවුරුද්දෙ භාවිතා කරන 酒(sake) වර්ගය おとそ(otoso) ලෙස පවසයි..

ねんがじょう(Nengajou) අලුත් අවුරුදු සුභපැතුම් පත්

අලුත් අවුරුදු සුභපැතුම් පත් තම සමීපතමයන්ට හා ඥාතීන්ට යවනු ලබයි..මෙය තැපැල් කාර්‍යාලය මගින් යැවීම සිදු කරයි..දෙසැම්බර් අවසන් සති දෙකේ පමණ මෙම සුභපැතුම් පත් තැපැල් කාර්‍යාලයට භාර දේ..

かがみもち(Kagamimochi)

අලුත් අවුරුද්දෙ දී ජපන් නිවසට වැඩම කරනවා යැයි විශ්වාස කරන දෙවියන්ට පූජා කිරීම සඳහා මෙම かがみもち(kagamimochi )නම් සැරසිල්ලක්  භාවිතා කරයි.. ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ සහල් පිටි ..සහල් පිටි පිටි වලින් සාදාගන්නා ලබන මිශ්‍රණයකින්(もちmochi) දෙකක් භාවිතා කර මෙම සැරසිල්ල කරනු ලබයි ..

おとしだめ(Otoshidama)

අලුත් අවුරුද්ද සදහා වැඩිහිටියන් විසින් ළමයිට ලබා දෙන මුදල් තෑගි おとしだめ(otoshidama )ලෙස හදුන්වයි..

かきぞめ(Kakizome)

අලුත් අවුරුද්දට මුල් වරට අකුරු කරවීම かきぞめ(kakizome) නම් වේ... සුදු කඩදාසියක් හා සාම්ප්‍රදායික පින්සල භාවිතා කර යහපත් අර්තයක් ගෙන දෙන් වචනයක් අකුරෙන් සටහන් කරයි..මෙමගින් නව වසරේ ප්‍රාර්ථනා සටහන් කිරීමෙන් ඒවා ඉටුවන බව විශ්වාස කරයි..

02). せつぼん(Setsubun )උත්සවය (පෙබරවාරි 03)

春,夏,秋,冬(Haru,natsu,aki,fuyu) යන සෘතු හතර වෙන්වන දිනය මෙලෙස හදුන්වයි..නමුත් මෙම උත්සවය සමරන්නේ 冬(fuyu )වල සිට 春(haru) වලට මාරු වන පෙබරවාරි මාසයේදීය... මෙම දිනයට まめまき(mamemaki )හෙවත් ධාන්‍ය ඉසීම සිදු කරයි... මෙම ධාන්‍ය විසිකිරීමේදී 鬼は外、ふくはうち "(oni wa soto,fuku wa uchi") යන වාක්‍ය පවසයි..

මෙලෙසට නිවසේ සිටින යකුන් පලවා හැරීමට නිවසින් පිටතට ධාන්‍ය  විසිකිරීමත්, නිවසට වාසනාව ගෙන ඒමට නිවස තුලට ධාන්‍ය ඉසීමත් සිදුකරයි...තවද මෙම විසිකරන ධාන්‍ය තම වයසේ ප්‍රමාණයට ආහාරයට ගත් විට එම වසර නිරෝගීමත්ව සිටිය හැකි යන්න විශ්වාස කරයි..

03). 雪まつり(Yuki matsuri )හිම උත්සවය(පෙබරවාරි මස)

ජපානයේ වැඩිම හිම පතිත වන sapporo නම් නගරයේ මෙම හිම උත්සවය සමරනු ලබයි...

04).ひなまつり( Hina matsuri) (මාර්තු 3)

春(Haru )සෘතුව ආරම්භයේදී මෙම උත්සවය පවත්වයි...

5 months, 3 weeks ago

ජපානෙට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ අයට දනගන්නට යමක් ලියන්න  හිතුනා
ජපානයට එන්න හිතන් ඉන්නවා නම් වීසා කාන්ඩ  විශාල ප්‍රමාණයක්  තියනවා  ඒ අතරින්න්  ඉතාම වැදගත් විසා කාන්ඩක් ලෙස STUDENT VISA  කාන්ඩය Recommend කරන්න පුලුවන්

අපි අද Student Visa ගැන සහා  Accommodation , Part Time Jobs  ගැන කතාකරමු.

1.ජපන් Student වීසා යන්න මූලික සුදුසුකම්

*අයදුම්කරු වයස අවුරුදු 18ට වැඩි ඕනෑම  කෙනෙක් හට අයදුම්  කිරිමට  හැකියාව  ඇත.
නමුත් වයස. 35ට වඩා වැඩි නම් ඔබ ජපානයේ අධ්‍යාපන හැදරිමට හේතුව හරි  පැහැදිලි  ලෙස ඉදිරිපත් කල යුතුය. (ජපන් භාෂා පාසලට අනුව සහ අධ්‍යාපන සුදුසුකම් මත වෙනස් වේ)

2.අයදුම් කිරිමට අවශ්‍ය මූලිකව සපුරා තිබිය යුතු සුදුසුකම් ,

*වසර 12ක පාසල් කාලයක් සපුරා තිබීම

ඒ කියන්නේ  A/L Pass වෙන එකම නෙවෙයි•
ගොඩක්  අය අහන දෙයක් තමා  O/L Pass නමුත් A/L කරේ නැහැ  අපිට Student Visa Apply කර න්න බැරිද අහන එක බැරි  නැහැ පුලුවන්
( ඔබ තෝරාගන්නා ජපන් භාෂා පාසල සහා ඔබට  මග පෙන්වන Agent ගේ පළපුරුදු මත තීරනය වේ
(කිසිම frack document ඉදිරිපත් කිරිමට අවශ්‍ය වන්නේ  නැත .)

*JLPT /NAT විභාගය  මූලික මට්ටම N5 Pass or Not Pass ඔබට අයදුම් කිරිමට හැකියාව ඇත.
(නමුත්  ඔබ  ජපානයේ අධ්‍යාපන හැදැරීමට බලාපොරොත්තු වන නිසා භාෂාව ලිවීම, කියවීම, සවන්දීම පිලිබඳ හැදැරීමක් කර  සිටිනම්  ඔබට යම් තාක් දුරට වාසියකි ජපන් ජිවිතයට හුරුවෙනකම් )

*ඔබගේ ඉදිරිපත් කරන සියලු ලිපිලේඛන. පැහැදිලි  සහා නිර්වද්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

*අවශ්‍ය Document List එක මම පහතින් සටහන් කරන්නම්

Application for Admission

Certificate of Graduation from the last School

Certificate of graduation diploma  or degree

Certificate of employment

Birth certificate of applicant's

Passport copy (page with personal information Copy

Japanese Language Proficiency Certificate / Japanese Language Learning Certificate Original

Photographs (4 x 3 cm) 6 phatagaphs applicant

*Expense supporter විසින් ඉදිරිපත්  කලයුතු ලිපිලේඛන  මම පහතින් සටහන් කරන්ම්

Bank balance certificate (3 million )

Certificate of employment

Income Certificates or Tax Certificates (Copy of income certificates or tax returns for the past year)

Deposit / withdrawal details (for the past year or 3 years ) depend on the school

Copy of business permit (for self-employed)

Copy of identity guarantee

ඇතුළත් වීමේ අයදුම්පත
අවසන් පාසලේ උපාධි සහතිකය
උපාධි ඩිප්ලෝමාව හෝ උපාධිය පිළිබඳ සහතිකය
රැකියා සහතිකය
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය
විදේශ ගමන් බලපත්‍රයේ පිටපත (පුද්ගලික තොරතුරු සහිත පිටුවක් පිටපතක්)
ජපන් භාෂා ප්‍රවීණතා සහතිකය / ජපන් භාෂා ඉගෙනුම් සහතිකය මුල් පිටපත
*අයදුම් කරුගේ ඡායාරූප 6 (4 x 3 සෙ.මී.)

අනුග්‍රාහකයා

බැංකු ශේෂ සහතිකය (මිලියන 3ක් හෝ ඊට වැඩියෙන්)
රැකියා සහතිකය
ආදායම් සහතික හෝ බදු සහතික (පසුගිය වසර සඳහා ආදායම් සහතික හෝ බදු වාර්තා)
තැන්පතු / ආපසු ගැනීමේ විස්තර (පසුගිය වසර හෝ  වසර 3 සඳහා)
ව්‍යාපාර බලපත්‍රයේ පිටපතක් (ව්‍යාපාරයක් පවතිවාගෙන යන්නේ  නම්  පමනයි)
අනන්යතා සහතිකයේ පිටපතක්

Student වීසා සදහා වියදම කීයක් විතර යනවද?

ඔබ තෝරාගන්නා  පාසල සහා පැමිණිමට බලාපොරොත්තු වෙන City  එකට අනුව Tuition Fees වෙනස් වේ.
Ex-: 1 Year 740000¥~ 830000¥ අතර ගනනක් සටහන් කල හැකිය.

ඔබට පුලුවන් ඔබ තෝරාගන්නා Japanese language school එකත් සමග එකගතාවය පැමිණ Tuition Fees මාස 6 හෝ 9 ක් ගෙවා පාසලට අතුල්විමට  හැකියාව  ඇත (මෙය ඉතාමත් වැදගත්  වන්නේ මුදල් අපහසුතා අය සදහා බව මතක තියගන්න.)
ඔබ තෝරාගන්නා Agent පාසල්  සමග හොඳ සම්බන්ධ පවත්වාගෙන යන්නේ නම් ඔබට මේ පහසුකමි ලබාගත හැක

ඉන් පසුව  අපි කතාකරමු  ඔබ ඇවිත් Accommodation පහසුකම කොහොමද සපයා  ගන්න් කියලා
ඔබට  පාසලෙන් ම Accommodation පහසුකම ලබාගැනීමට  හැකියාව පවතින අතර එයට අවම මාස 3 හෝ 6 ක ගෙවිමක් කර අතුල්විමට හැකියාව  පවතින අතර මා නම් කියන්නේ එහෙම  School Accommodation වලට එන්න එපා  කියන එක
එයට හේතු පසුව සටහනක්  ඉදිරිපත්  කරන්නම්

ඔබට පුලුවන් පාසල අවටින් Accommodation සදහා apartment එකක් අඩු මුදලකට සොයා ගන්න් එය ඔබට ජපානයේ ජිවත් වන යලුවෙකුට පවසා හෝ  ඔබව Language School එකට හදුන්වා දෙන Agent පවසා  කරගැනීමට හැකියාව පවති.

ඉන් පසුව  අපි කතාකරමු  part time jobs

ඔබට ජාපනයට ඇතුළත් විමේදිම සතියකට පැය 28 ක Part time jobs කිරිමට අවසරය ලැබෙනවා