? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? 日本の文化

Description
? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? 日本の文化

ජපන් ගැන විඩියෝ විස්තර සන්ස්කෘතිය දැන ගන්න ආස ඔයාලට තමා මේ චැනල් එක ?❤️‍?
We recommend to visit

✡❤❤Join fast❤❤✡
✨make a 100k? family ✨

?on demand status
? HD Status
?unique status
❤love status
?sad status
? Motivational Status

Buy Ads ? - https://telega.io/c/hd_romantic_status

? Paid Promotion / Cross promotion- @Sangeeta_bohra

Last updated 1 month, 3 weeks ago

मेरे प्यारे भाईयों इस चैनल पर जल्दी जल्दी आजाओ आपको हर रोज फ्री गेम मिलेगा.सिर्फ़ और फ्री गेम मिलेगा मेरे प्यारे भाईयों.डेली मेरे भाईयों लॉस कवर होता है.लाखों का

Last updated 1 day, 22 hours ago

﮼ذات يَوم وَثِقّنا، وجُلَّ مَن لا،يُخطئ 💙💙.

Last updated 2 weeks, 4 days ago

4 months ago
මේ කොයින් එක 31 වෙනිදාට ලිස්ට් …

මේ කොයින් එක 31 වෙනිදාට ලිස්ට් වෙනවා. ???? කරපු නැති අයත් කරන්න. කරපු අය එකේ තියෙන ටාක්ස් ටික ඔක්කොම කරන්න. පස්සේ ලැබුනේ නෑ කියන්න එපා.... ?

http://t.me/Tomarket_ai_bot/app?startapp=0000GLSr

4 months, 3 weeks ago
**WELCOME DEAR WRITERS..*******?***** **Ok ok එහෙනම් …

WELCOME DEAR WRITERS..*? *Ok ok එහෙනම් අද අපි පටන් ගමු අපේ writers forum එක.*?* කාලයක් තිස්සෙ ලියාගෙන එන ඔයාලගෙ කෙටිකතා , concepts , එහෙමත් නැත්නම් novels වගෙ දේවල් අපේ මේ community එක ඇතුලෙ share කරගමු.

Romance , Sci fi , Fantasy , Horror , Thiller වගෙ ඕනම category එකකින් ඔයාලගෙ storie මෙතන කියන්න පුලුවම්...storyboards එහම ලියන විදිය...ඒවල අඩුපාඩුත් බලාගෙන...අපිට තියෙන්නෙ ඉස්සරහට යන්න එහෙනම්... Good Luck !!!*?*?**

@Fiction_corner

5 months, 1 week ago

ජපානෙට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ අයට දැනගන්නට යමක් ලියන්න  හිතුනා.
ජපානයට එන්න හිතන් ඉන්නවා නම් වීසා කාන්ඩ  විශාල ප්‍රමාණයක්  තියනවා  ඒ අතරින් ඉතාම වැදගත් විසා කාන්ඩක් ලෙස STUDENT VISA  කාන්ඩය Recommend කරන්න පුලුවන්

අපි අද Student Visa ගැන සහා  Accommodation , Part Time Jobs  ගැන කතාකරමු.

1.ජපන් Student වීසා යන්න මූලික සුදුසුකම්

*අයදුම්කරු වයස අවුරුදු 18ට වැඩි ඕනෑම  කෙනෙක් හට අයදුම්  කිරිමට  හැකියාව  ඇත.
නමුත් වයස. 35ට වඩා වැඩි නම් ඔබ ජපානයේ අධ්‍යාපන හැදරිමට හේතුව හරි  පැහැදිලි  ලෙස ඉදිරිපත් කල යුතුය. (ජපන් භාෂා පාසලට අනුව සහ අධ්‍යාපන සුදුසුකම් මත වෙනස් වේ)

2.අයදුම් කිරිමට අවශ්‍ය මූලිකව සපුරා තිබිය යුතු සුදුසුකම් ,

*වසර 12ක පාසල් කාලයක් සපුරා තිබීම

ඒ කියන්නේ  A/L Pass වෙන එකම නෙවෙයි•
ගොඩක්  අය අහන දෙයක් තමා  O/L Pass නමුත් A/L කරේ නැහැ  අපිට Student Visa Apply කර න්න බැරිද අහන එක බැරි  නැහැ පුලුවන්
( ඔබ තෝරාගන්නා ජපන් භාෂා පාසල සහා ඔබට  මග පෙන්වන Agent ගේ පළපුරුදු මත තීරනය වේ
(කිසිම frack document ඉදිරිපත් කිරිමට අවශ්‍ය වන්නේ  නැත .)

*JLPT /NAT විභාගය  මූලික මට්ටම N5 Pass or Not Pass ඔබට අයදුම් කිරිමට හැකියාව ඇත.
(නමුත්  ඔබ  ජපානයේ අධ්‍යාපන හැදැරීමට බලාපොරොත්තු වන නිසා භාෂාව ලිවීම, කියවීම, සවන්දීම පිලිබඳ හැදැරීමක් කර  සිටිනම්  ඔබට යම් තාක් දුරට වාසියකි ජපන් ජිවිතයට හුරුවෙනකම් )

*ඔබගේ ඉදිරිපත් කරන සියලු ලිපිලේඛන. පැහැදිලි  සහා නිර්වද්‍යතාවයෙන් යුක්ත විය යුතුය.

*අවශ්‍ය Document List එක මම පහතින් සටහන් කරන්නම්

Application for Admission

Certificate of Graduation from the last School

Certificate of graduation diploma  or degree

Certificate of employment

Birth certificate of applicant's

Passport copy (page with personal information Copy

Japanese Language Proficiency Certificate / Japanese Language Learning Certificate Original

Photographs (4 x 3 cm) 6 phatagaphs applicant

*Expense supporter විසින් ඉදිරිපත්  කලයුතු ලිපිලේඛන  මම පහතින් සටහන් කරන්ම්

Bank balance certificate (3 million )

Certificate of employment

Income Certificates or Tax Certificates (Copy of income certificates or tax returns for the past year)

Deposit / withdrawal details (for the past year or 3 years ) depend on the school

Copy of business permit (for self-employed)

Copy of identity guarantee

ඇතුළත් වීමේ අයදුම්පත
අවසන් පාසලේ උපාධි සහතිකය
උපාධි ඩිප්ලෝමාව හෝ උපාධිය පිළිබඳ සහතිකය
රැකියා සහතිකය
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය
විදේශ ගමන් බලපත්‍රයේ පිටපත (පුද්ගලික තොරතුරු සහිත පිටුවක් පිටපතක්)
ජපන් භාෂා ප්‍රවීණතා සහතිකය / ජපන් භාෂා ඉගෙනුම් සහතිකය මුල් පිටපත
*අයදුම් කරුගේ ඡායාරූප 6 (4 x 3 සෙ.මී.)

අනුග්‍රාහකයා

බැංකු ශේෂ සහතිකය (මිලියන 3ක් හෝ ඊට වැඩියෙන්)
රැකියා සහතිකය
ආදායම් සහතික හෝ බදු සහතික (පසුගිය වසර සඳහා ආදායම් සහතික හෝ බදු වාර්තා)
තැන්පතු / ආපසු ගැනීමේ විස්තර (පසුගිය වසර හෝ  වසර 3 සඳහා)
ව්‍යාපාර බලපත්‍රයේ පිටපතක් (ව්‍යාපාරයක් පවතිවාගෙන යන්නේ  නම්  පමනයි)
අනන්යතා සහතිකයේ පිටපතක්

Student වීසා සදහා වියදම කීයක් විතර යනවද?

ඔබ තෝරාගන්නා  පාසල සහා පැමිණිමට බලාපොරොත්තු වෙන City  එකට අනුව Tuition Fees වෙනස් වේ.
Ex-: 1 Year 740000¥~ 830000¥ අතර ගනනක් සටහන් කල හැකිය.

ඔබට පුලුවන් ඔබ තෝරාගන්නා Japanese language school එකත් සමග එකගතාවය පැමිණ Tuition Fees මාස 6 හෝ 9 ක් ගෙවා පාසලට අතුල්විමට  හැකියාව  ඇත (මෙය ඉතාමත් වැදගත්  වන්නේ මුදල් අපහසුතා අය සදහා බව මතක තියගන්න.)
ඔබ තෝරාගන්නා Agent පාසල්  සමග හොඳ සම්බන්ධ පවත්වාගෙන යන්නේ නම් ඔබට මේ පහසුකමි ලබාගත හැක

ඉන් පසුව  අපි කතාකරමු  ඔබ ඇවිත් Accommodation පහසුකම කොහොමද සපයා  ගන්න් කියලා
ඔබට  පාසලෙන් ම Accommodation පහසුකම ලබාගැනීමට  හැකියාව පවතින අතර එයට අවම මාස 3 හෝ 6 ක ගෙවිමක් කර අතුල්විමට හැකියාව  පවතින අතර මා නම් කියන්නේ එහෙම  School Accommodation වලට එන්න එපා  කියන එක
එයට හේතු පසුව සටහනක්  ඉදිරිපත්  කරන්නම්

ඔබට පුලුවන් පාසල අවටින් Accommodation සදහා apartment එකක් අඩු මුදලකට සොයා ගන්න් එය ඔබට ජපානයේ ජිවත් වන යලුවෙකුට පවසා හෝ  ඔබව Language School එකට හදුන්වා දෙන Agent පවසා  කරගැනීමට හැකියාව පවති.

ඉන් පසුව  අපි කතාකරමු  part time jobs

ඔබට ජපානයට ඇතුළත් වීමේදීම සතියකට පැය 28 ක Part time jobs කිරිමට අවසරය ලැබෙනවා
ඔබට Part time job එකක එක්මනින් නිරතවිමට අවශය නම් මේ සාදක බලපානවා

Permanent address එකක්
Mobile phone එකක්
Bank book එකක්
Insurance card එක
Hanko (Seal) එක
මේ දේවල්  තියනවා  නමි ඔබට ඉක්මනින් Part time job එකක නිරතවිමට හැකියාව ඇත

උපුටා ගැනීමකි.

7 months, 1 week ago

おやすみなさい???

7 months, 1 week ago

夏(Natsu )වල පවතින උත්සව කාලයට 夏祭り(natsu matsuri )යැයි පවසයි..මෙහිදී ජපානයේ බොහෝ ප්‍රදේශ වලぼんもどり (bonmodori )නම් උත්සවයත් මල්වෙඩි ආදියත් පැවැත්වේ..

09). おぼん(Obon)(අගෝස්තු 15)
ජපන් මුතුන්මිත්තනගේ ආත්මයන් පිළිබිඹු කරන උත්සවයකි..මෙදින මුතුන්මිත්තනගේ ආත්මයන් පැමිණ නැවත යනවා යන විශ්වාසයක් පවතී..මෙදින තම පවුලේ මියගිය අයගේ සොහොනට ගොස් ඒ අයට ගෞරව දක්වයි..තවද මෙම උත්සවදී ජපානයේ සමහර නගර වනぼんおどり( bon odori) නම් ජපන් නර්තනයන් දක්නට ලැබෙයි

10).月見(Tsukimi )(සැප්තැම්බර් )

Aki සෘතුව දී හද බැලීම සිදුකරයි..මෙම හදන අතරතුර だんご(dango )නැත්නම් dumpling ආහාරයට ගනී..මේවා සුදු පැහැති රවුම් නිසා සදට සමාන වේ...

11).うんどかい(Undoukai )ක්‍රීඩා උත්සව

ඔක්තෝබර් මාසයේදී බහුලව පවත්වයි..秋(Aki )යනු සෞම්‍ය සෘතුවක් වන නිසා මෙම මාසයේදී පවත්වයි... ඔක්තෝබර් 02 සදුදා සෞඛ්‍යය හා ක්‍රීඩා දිනය ලෙස රජය නම් කර ඇති අතර මෙම කාලයේ ජපානයේ බොහෝ ප්‍රදේශ වල ක්‍රීඩා උත්සව පවත්වන අතර මෙයスポーツ秋( supotsu no aki )ලෙස පවසයි...

12).七五三(shichigosan) (නොවැම්බර් 15)

දරුවන්ගේ වාසනාව හා සෞඛ්‍යය සම්පන්න බව තහවුරු කිරීමට සමරන උත්සවයකි..අවුරුදු 5 සම්පූර්ණ වන පිරිම දරුවන් හා අවුරුදු 3හා 7 සම්පූර්ණ වන ගැහැනු දරුවන් සදහා මෙය පවත්වයි...

මෙදිනට ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට はりぎ(harigi) නම් きもの(kimono )විශේෂය අන්දවා しんと(shinto) දේවස්තාන වලට එක්ක යයි..はりぎ (harigi) කියන්නේ උත්සව අවස්ථාවලදී අඳින きもの(kimono) එකක්...තවත් මෙදිනට කරන සිරිතක් තමයි දීර්ඝායුෂ ලැබෙන්න කියලා ちとせあめ(chitose ame) කියන රසකැවිලි විශේෂය අසල්වාසීන්ට සහ ඥාතීන්ට බෙදනවා..

7 months, 1 week ago

ජපන් භාෂාව සංස්කෘතිය කොටස 4 日本のお祭り ජපානයේ උත්සව * මම මුලින්ම කතා කතා කරන්නේ හිතුවේ 冬(fuyu) වලදී සමරන  උත්සවයක් වන お正月(oshogatsu) ගැන... වසර මුලදී  මුලින්ම ශින්ටො දේවස්ථානය වලට වන්දනා කිරීම යාම සිදුකරයි..මෙය  はつもで(hatsumode )ලෙස පවසනු ලබයි.. එනම් はつもで(hatsumode…

7 months, 1 week ago

japan AL.pdf

We recommend to visit

✡❤❤Join fast❤❤✡
✨make a 100k? family ✨

?on demand status
? HD Status
?unique status
❤love status
?sad status
? Motivational Status

Buy Ads ? - https://telega.io/c/hd_romantic_status

? Paid Promotion / Cross promotion- @Sangeeta_bohra

Last updated 1 month, 3 weeks ago

मेरे प्यारे भाईयों इस चैनल पर जल्दी जल्दी आजाओ आपको हर रोज फ्री गेम मिलेगा.सिर्फ़ और फ्री गेम मिलेगा मेरे प्यारे भाईयों.डेली मेरे भाईयों लॉस कवर होता है.लाखों का

Last updated 1 day, 22 hours ago

﮼ذات يَوم وَثِقّنا، وجُلَّ مَن لا،يُخطئ 💙💙.

Last updated 2 weeks, 4 days ago