2023 AL ICT - Bhanuka Ekanayaka

Description
Leading ICT Teacher in Sri Lanka..
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago

1 year, 8 months ago
77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් …

77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !

1 year, 8 months ago
සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස …

සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස 3 ක Online වැඩපිළිවෙළ ✨

🔴 ඔබට මඟ හැරුණු, අත හැරුණු, හිස් වෙච්ච, මිස් වෙච්ච සියළුම තොරතුරු තාක්ෂණික විෂය කොටස් ක්‍රමානුකූලව මතක් කිරීම හා පසුගිය විභාග සහ විශේෂිත ගැටලු ඇසුරෙන් ආවරණය කරන විශේෂිත වැඩපිළිවෙලක් සහිතය.

🔴 අද දෙරණ EDUCATION නාලිකාවේ ICT දේශක ශෂිමන්ත දිල්ෂාන් ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි..

🔴 අතපසු කරගන්න එපා, ලෝකයක් දිනන්න.. දැන්ම එකතු වෙන්න..

🔴 සියළු විෂය නිර්දේශය කොටස් ආවරණය කරනු ලැබේ..

🔴 නොමිලේ නිබන්ධන pdf ආකාරයෙන් ලබා දෙනු ලබන අතර විශේෂ නිබන්ධන නොමිලේ නිවසටම courier කරනු ලැබේ..

https://chat.whatsapp.com/BtPPE0wzON2HU949vr5n2j

සෑම බදාදා හා සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට..

✅ Shashimantha Dilshan YouTube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැකිය.

https://www.youtube.com/@shashimanthadilshanict

වැඩිදුර විමසීම් : 070 240 1110

1 year, 8 months ago

ආදරණීය පෙබරවාරියේ අපේ වැඩපිළිවෙළ ✨

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

පෙබරවාරි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2025 Revision - HTML
🔹 2025 Theory - Python
🔹 2026 Theory - Logic Gates

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330

✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

1 year, 10 months ago
***?***අපි තාමත් වැඩ, ඇහැරිලා නම් Join …

?අපි තාමත් වැඩ, ඇහැරිලා නම් Join වෙන්න....
https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9

1 year, 11 months ago
මතකයන් අතර අමතක නොවන මතකයක්.. ***✨******❤***

මතකයන් අතර අමතක නොවන මතකයක්.. ✨❤

https://www.facebook.com/bhanukaekanyaka/videos/1651777312420844/?app=fbl

1 year, 11 months ago
ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ***✨******❤️***

ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ✨❤️

https://www.facebook.com/share/v/hPoPPZNdfUBjq5aV/

2 years, 1 month ago

? අද රාත්‍රී සාකච්ඡා කෙරෙන ප්‍රශ්න පත්‍රය

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago