2023 AL ICT - Bhanuka Ekanayaka

Description
Leading ICT Teacher in Sri Lanka..
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

2 weeks, 5 days ago
77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් …

77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !

2 weeks, 6 days ago
සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස …

සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස 3 ක Online වැඩපිළිවෙළ

🔴 ඔබට මඟ හැරුණු, අත හැරුණු, හිස් වෙච්ච, මිස් වෙච්ච සියළුම තොරතුරු තාක්ෂණික විෂය කොටස් ක්‍රමානුකූලව මතක් කිරීම හා පසුගිය විභාග සහ විශේෂිත ගැටලු ඇසුරෙන් ආවරණය කරන විශේෂිත වැඩපිළිවෙලක් සහිතය.

🔴 අද දෙරණ EDUCATION නාලිකාවේ ICT දේශක ශෂිමන්ත දිල්ෂාන් ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි..

🔴 අතපසු කරගන්න එපා, ලෝකයක් දිනන්න.. දැන්ම එකතු වෙන්න..

🔴 සියළු විෂය නිර්දේශය කොටස් ආවරණය කරනු ලැබේ..

🔴 නොමිලේ නිබන්ධන pdf ආකාරයෙන් ලබා දෙනු ලබන අතර විශේෂ නිබන්ධන නොමිලේ නිවසටම courier කරනු ලැබේ..

https://chat.whatsapp.com/BtPPE0wzON2HU949vr5n2j

සෑම බදාදා හා සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට..

Shashimantha Dilshan YouTube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැකිය.

https://www.youtube.com/@shashimanthadilshanict

වැඩිදුර විමසීම් : 070 240 1110

3 weeks, 1 day ago

ආදරණීය පෙබරවාරියේ අපේ වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

පෙබරවාරි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2025 Revision - HTML
🔹 2025 Theory - Python
🔹 2026 Theory - Logic Gates

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

3 months, 1 week ago
***?***අපි තාමත් වැඩ, ඇහැරිලා නම් Join …

?අපි තාමත් වැඩ, ඇහැරිලා නම් Join වෙන්න....
https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9

3 months, 1 week ago
මතකයන් අතර අමතක නොවන මතකයක්.. ***✨******❤***

මතකයන් අතර අමතක නොවන මතකයක්..

https://www.facebook.com/bhanukaekanyaka/videos/1651777312420844/?app=fbl

3 months, 1 week ago
ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ***✨******❤️***

ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ❤️

https://www.facebook.com/share/v/hPoPPZNdfUBjq5aV/

6 months ago

? අද රාත්‍රී සාකච්ඡා කෙරෙන ප්‍රශ්න පත්‍රය

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago