? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago
ගොඩක් මිනිස්සු කිසිම තැකීමක් නැතුව ඒකාකාරී ජීවන රටාවක ඔහේ දුවගෙන යද්දි මට නිතරම වුවමනා කරේ වෙනස් මනුස්සයෙක් වෙන්න !
මං හැමදාම ආස කෙරුවේ වෙනස් දේවල් කරන්න.
මං ගොඩක් ලොකු හීන දැක්කේ මං වෙනුවෙන්ම මගේ ලෝකේ ලස්සන කරගන්න.
අරයා කරන නිසා..
මෙයා කරන නිසා... නෙමෙයි.
මං කැමති මට ඕන නිසා හැමදෙයක්ම කරන්න.
හැම හීනයක් පස්සෙම මගේ විදියට දුවගෙන යන්න !
ඉතින් මං දන්නවා මං වෙනස් මනුස්සයෙක් කියලා.
මං කැමතිම ඒ වෙනසට !
🖤💫
Art✰Diaries.
තව මනුස්සයෙක් පාගගෙන... පහලට දාගෙන දුවන්න තරම් දෙයක් මෙ ජීවිතේ නෑ 👣
එහෙම දුවන මිනිස්සු කියන්නෙත් ඔක්කොම තිබ්බත් ජීවිතේ කිසි දෙයක් නැති අය. තණ්හාවෙන් බදාගන්න තරම් දෙයක් ඇත්තටම මේ ලෝකෙ නැ.
සැහැල්ලුවෙන් ඉන්න. අවශ්‍ය දෙ අවශ්‍ය වෙලාවට කරල ඔයා පාඩුවෙ ගමන යන්න. එක එක ජාතියෙ අඩුපාඩු පියවගන්නො, මානසික අසහනතා තියෙන මිනිස්සු කරන දේවල් වලින් රිද්ද ගන්න එපා.
තව මනුස්සයෙක් එක්ක තරඟයක් තියෙන මිනිහ තරම් අසහනයෙන්, දුකෙන් ඉන්න කෙනෙක් නැති තරම් ❤️🩹 අන්න ඒක තමයි එයාට සවභාවදහමෙන් ලැබෙන දඬුවම. බදාගන්නෙ කොච්චරක්ද එච්චරටම විඳවන්න වෙනව.
ඔයාට මෙහෙම මිනිස්සුන්ගෙන් තැලෙන්න වෙන වෙලාවල් ඒවි.... ඒකට තියන එකම බෙහෙත "let it go”
ඒකට යන්න දෙන්න 🍃
පලි ගන්න.... තරහ ගන්න ඔයා සුදුසු නැ. ඔයා සුදුසු සාමය සඳහා විතරමයි. ඔයා එච්චර ලස්සන ආත්මයක් 💜
✍️ By Bhagyhani Jayawardhane
මම ආසයි අපේ රස මතක අවුස්සන්න. !!
වෙලාවකට ක|ඳු|ළු පිරෙන වෙලාවකට මහ හයියෙන් හිනා යන වෙලාවකට පොඩි
කේ|න්|ති|ය|ක් හිත ඇතුළෙන් මෝදුවෙන රස මතක අවුස්සන්න.
හිතේ ත|නි|ක|ම ම|කා|ගන්න. හිතේ පා|ලු|ව නැති කරගන්න. පරණ මතකයකට පුළුවන් හිතේ වේ|ද|නා|ව නැ|ති කරන්න.
ජීවිතයෙ වි|ඩා|ව මොහොතකට අමතක කරන්න. ජීවිතයේ අ|ඳු|රු තැන්වලට එළියක් ගේන්න. අපේ මතකයන්ට පුළුවන් හැම දවසක්ම අලුත් කරන්න.
අලුත් බලාපොරොත්තුවක් එක්ක බැඳිලා ඉන්න. අලුත් හීනයකට ඉක්මනින්ම ළඟාවෙන්න මතකයකට පුළුවන් රස නිසාම බැඳීම් වැඩි කරන්න.
ඔව්...,
අපේ රස මතකවලට පුළුවන් හිතේ කොනක ජීවත්වෙන ගමන් තත්පරයකට හරි හිතට සැහැල්ලුවක් අරගෙන එන්න. 🍀🌻🌝
_මියැසි_
සමහර කවි බෙහෙත් වගේ❕♥️✨
මිනිස්සු රිදෙන තැන් වලට තවමත් ආදරෙයි ?❤️?
රිදෙනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........
රිද්දනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........
දන්නවද, ඒ දුර්වල මිනිස්සු නෙවෙයි ?.... ආදරේ, ජිවිතයටම දුර්වලකමක් උන මිනිස්සු...
රිදෙන බවත් දැන දැන වැරෙන් දරාගන්න ආදරණීය මිනිසුනේ..... ආදරේ කියන්නෙම,, රිදෙන බව දැන දැනම රිදවන්නාටම අසීමිතව ප්‍රේම කිරීම නොවෙද? ??
වැටෙන හිමකැට වර්ෂාවෙන්
සුදෝසුදු ඇඳුමකින් හැඩවූ
රේන් මුවන් ගැවසෙයි
දියවෙමින් වැටෙන හිමබින්දු
මඳක් අතුපතර වැළඳ හිමබිම සිපගනී
හිමවන් පැහැති දිවියෙකු
ගොදුරු සොයා හෙමිහිට ඇදෙයි
හිම වලසෙකු උජාරුවෙන් සීල් මත්ස්‍ය
දඩයමක් රස විඳින අතරේ
මැදියම් රැයේ හිරු අහසේ දිදුළයි
මේ ධවල දේශයේ තවත් එක් දවසක්
මෙලෙසින් ගෙවී යයි.....!
Kasun Givantha ~ ✍️
කල්ගත වීම,
පසුපසට යාම,
අසීරුවීම,
යනු
ඔබ පාරාජය වීම හෝ ඔබට අවශ්‍ය දේ නොලැබීම නොවේ.
විශ්වාසය බිඳ නොදමන්න.
ගින්දිගටම උත්සාහ කරන්න.
ඉවසීමෙන් බලා සිටින්න.
හොඳම දේ පහසුවෙන් නොලැබේ.❕
පහසුවෙන් ලැබෙන්නේ නම් ,
මේ හොඳම දේ නොවේ.❕
✨♥️?️
දවසක් කියන වචනේ ඇතුලේ අපි හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක් රැදිලා තියනවා
දන්නවද ළමයෝ ඒ දවස ලස්සන වෙන්නනම් මේ ජීවීතේ අපිට කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා ඉතින් අද මොන ප්‍රශ්නයක් දරාගන්න වුනත් එදාට ඔයා සතුටින් .....❤️
හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ
නිමා ✍️
පටන් ගද්දී මුල් කාලයේ සුන්දරයි ප්‍රේමය සෑමට මිතුර
පසු කාලීනව වැටහෙවී ප්‍රේමයෙ මුල මිරිගුවක් බව
නුඹට නොදැනුනත් රිදුම් දෙයි අධික දුක මේ හදවතට
පරිනත උනාම හරි මිතුර විරහව දැනෙනු නෑ එවිට ?
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 1 week ago