? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 3 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 3 weeks, 2 days ago
පොලවෙ ඉදල චුට්ටක් උඩට
ඉස්සිලා වගේ ඉන්න
අහිංසක බිම්මලක් වගේ ලස්සන ලමයෝ
මේ ඔයාට තමා කියන්නේ
ඔයා හරි ලස්සන දක්ෂ බිම්මලක්
ඒත් දන්නවද
ඔයා චුට්ටක් අහංකාරයි
හැබැයි මං හරි ආසයි
ඔය අහංකාර ගැස්සිල්ලට
අනේහ්... මේ හිත ඇදිලා ගිහින්
ඔය සුදු මූණේ තියෙන
නිවුනු චාම් ලුක් එකට
බිම්මල පුලුවන්ද මටම අයිතිය දෙන්න
Gethmina Bandara |° ✍️
යන යකා කොරහ බිදගෙන හරි යනවා
ඒක තේරුම් අරන්
තමන් වෙනුවෙන් වැඩ කරපන්
ඔය යන කොයි යකත්
දෙකට නැමෙනවා
තමන්ගේ තත්වේ එක්ක
තේරුම් ගනින් ඒක
ඔලුවට දාගෙන වැඩ කරපන්
Gethmina Bandara |° ✍️
" සුද්දෝ මං ලබන සතියේ අරෙහෙ යනවා "
"කොහෙද සුද්දි යන්නේ "
" අයියෝ සුද්දෝ රට අනේ මං කීවේ මට වීසාත් ආවා "
" අනේ සුද්දි ඔයත් යනවද මාව දාලා "
" දාලා යනවා නෙමෙනේ අපි හැමදාම ලගින්ම ඉන්නවා "
" ඒත් කොහොමද සුද්දි "
"ඇයි මගෙ සුද්දෝ අපි මෙච්චර දවස් හොදම යාලුවෝ වෙලත් හිතෙන් ලග ඉදියේ නැද්ද "
" හිටියා මගෙ සුද්දි "
" අන්න ඒ විදිහට තමයි සුද්දෝ "
" ඒත් සුද්දි වෙනදා වගේ කතා කරන්න මැසේජ් කරන්න බැරිවෙයිනේ "
"ඔව් සුද්දෝ ඒත් මට පුලුවන් හැමවෙලේම මං ඔයා ගාව ඉන්නවා හරිද "
" හා මගේ සුද්දි ආදරෙයි "
"මාත් ආදරෙයි සුද්දො මැරිලත් පැයක් "
දන්නවද සමහරුන්ට
වැරදි විදියට පේන සමහර යාලුකම්
සදාකාලික ආදරණීය බැඳීමක් උනා
ඒ යාලුකම් වලට ගෑනු පිරිමි කියලා විශේෂයක් උනේ ම නෑ
එක තැනක වුනු වැරදි කතාවක් හින්දා
බෙස්ටා බෙස්ටි කියන ලස්සන බැඳීමම
හොර ගැනී හොර මිනිහා කියන තැනට
ඇවිත් තිබුණා...
ඒත් දන්නවද කොයි කවුරු කීවත්
තාමත් ඇත්තටම
එක කෙල්ලෙකුයි එක කොල්ලෙකුයි අතර
තියෙන හොදම යාලුකම් කියන දේ
තවමත් තියෙනවා හරි පරිස්සමට රැකිලා
නමට නොවෙන ඇත්තම හොදම යාලුකම්
ඒ බැඳීම දෙවැනි වෙන්නේ
පවුල එක්ක තියෙන බැඳීමටම විතරයි
Gethmina Bandara |° ✍️
ආදරේ කරන්න කාටත් පුලුවන් උනාට
ඒ ආදරේ මියැදෙන අන්තිම හුස්මතාක්
රැකගන්න පුලුවන් උනේ
අතේ ඇගිලි ගානටත් අඩුපිරිසකට
මොකද ආදරේ සරල දෙයක් උනාට
ඒකට වටිනාකමක් නොදුන්නොත්
ගිලිහෙන්න වැඩි දවසක් යන්නේ නෑ
ආදරේ කරනවනම් ලස්සන ලමයෝ..
එක හිතින් අවංකව අනෙකාට ගරුකරමින්
ආදරේ කරන්න.....
Gethmina Bandara |° ✍️
හීන කියන්නේම බොද වෙන්න ඕනී ඒවා නෙමේ
එකක් නැතිවෙද්දි තව හීනයක්
හදාගෙන ඒ වෙනුවෙන් කැප වෙන්න
ඕනී දෙයක් තමයි හීන කියන්නේ
ඉතින් හීන දකින්න
ඒවා හැබෑ කරගන්න....
Gethmina Bandara |° ✍️
උබට උඹේ යාලුවා ලොකු උනාට
ඒකට උඹව ලොකු නෑ මිත්‍රයා
තේරුම් අරන් ජීවත්වියන්
නැත්තම් උබේ වලත් ඉක්මන් වෙයි
Gethmina Bandara |° ✍️
කාලයක් යනකොට දරාගන්න බැරිම වුණහම
මිනිස්සු තීරණේ කරනවා අමාරුම තීරණ ගන්න
පිච්චෙනවා දැන දැනත් ඔවුන් කඩඉම් බිදිනවා
ජීවිතේ හදාගන්න තියෙන ඕනීකමට
අදත් අමාරුම තීරණ ගත්තේ නැත්තම්
හෙට පසුතැවෙයි කියලා හිත කියනකොට
කොච්චර අකැමති උනත් කැමතිම දේවල් පවා
අතාරින්න වෙනම මිත්‍රයා....
ඒක තමා යථාර්තය මිනිස් ජීවිත වල
Gethmina Bandara |° ✍️****
**ජීවිතේ ඇතුලේ හිරකාරයෙක් වෙන්න එපා
නිදහසේ ජීවිතේ භුක්තිවිදින්න...
බැඳීම් එක්ක හිරවෙනවනම් අනවශ්‍ය ලෙස
ඒ බැඳීම ලිහා දාන්න...
Gethmina Bandara |° ✍️**
තැන්කියු ෆීඩ් බැක් දුන්න අයට
වෙන් වෙලා ගියත් වෙන හිතක් වෙත
තවම හිතේ දරන් කරමි පෙමනම් තවම මම
තියේද තවත් ගැබුරක් රහ දක්වන්න ආදරයෙහි
මෙයයි මගේ අසීමත ගැඹුරු ආදරය
තනිකර දමා ගියත් වෛරයක් නොවන
Gethmina Bandara |° ✍️
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 3 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 3 weeks, 2 days ago