2023 -KURUNAGALE - ET

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago
***☀️*** **පිංබර මැදින් පුන් පොහොය දිනයක් …

☀️ පිංබර මැදින් පුන් පොහොය දිනයක් වේවා ☀️

2 months ago

⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

⚠️⚠️▪️▪️▪️▪️▪️▪️⚠️ ⚠️

📌 2023 ප්‍රායෝගික පරීක්ෂණ සදහා , අපේක්ෂිත නව ප්‍රායෝගික පරීක්ෂණ කීපයක් අප විසින් පහත සිසුන් කණ්ඩායම සදහා හෙට දින සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව,

📌 ඔබගේ උසස් පෙල  ප්‍රායෝගික පරීක්ෂණ අවසන් පුහුනු කිරීම් සදහා සිසුන් පහත පරිදි  හෙට එනම් මාර්තු 21 බ්‍රහස්පතින්දා  දිනයේ පෙන්සිල් ඔපෙරා කුරුණෑගල ආයතනය වෙත පැමිනෙන්නෙ.

⭐️විභාග දිනය මාර්තු 23, 24, 25 ලෙස සටහන් සිසුන් පෙ.ව. 08.00 ට පැමිනෙන්න

⭐️විභාග දිනය මාර්තු 26, 27, 28, 29 ලෙස සටහන් සිසුන් ප.ව. 01.00 ට පැමිනෙන්න

වෙනත් දින වල සිසුන් පැමිනීමෙන් වලකින්න..

✔️පැමිනෙන විට අනිවාර්යයෙන් ඔබගේ උසස් පෙල විභාගයට මේ වන විට ලබාදී ඇති   ප්‍රායෝගික පරීක්ෂණ අයදුම් පත්‍රය රැගෙන ඒම අනිවාර්යය වන අතර, එසේ නොමැතිව හෝ නියමිත වේලාවට නොපැමිනෙන සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ සදහා ඇතුලත් කර නොගන්නා බව සලකන්න.

ඒ අනුව, සදහන් දින සදහන් වේලාවට අනිවාර්යයෙන් පැමිනෙන්න

අපේ ඉංජිනේරු පංතිය

2 months ago

🙂🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

🥰🥰 🔠🔠🔠🔠🔠🔠 🥰🥰

🔋 ලේත් යන්ත්‍රය භාවිතය

https://youtu.be/5bs7u-omM0E

🔋 ලී හැඩයමක් නිර්මාණය

https://youtu.be/Vvl1hKA6_10

🔋උඩහලු සැකසීම

https://youtu.be/GaJvERLP_gA

🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥

YouTube

lathe machine

2 months ago
2 months ago

🟢💫2️⃣0️⃣2️⃣3️⃣🟢💫

☀️☀️🔠🔠🔠🔠🔠🔠☀️☀️

🔸🔸🔠🔠🔠🔠🔠🔸🔸🔸

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🥰🥰🥰😇😇🥰🥰🥰😇🥰

☺️ 2023 PENCIL OPERA ආයතනයේ සිසුන් සදහා හෙට එනම් මාර්තු මස 18 සදුදා දිනයේ ELECTRICAL ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.

☺️ඒ සදහා ලියාපදිංචි වීම් සිදු කල සිසු දරුවන්, සියලුම දෙනා පෙ.ව. 08.00 වන විට පැමිනෙන්න.

☺️ ඔබ පැමිනෙන විට සාමන්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සදහා පැමිනි ආකාරයට සම්බන්ද වීම අනිවාර්යය වන අතර ( සුදු ඇදුම්, කලු කලිසම්, සපත්තු) පැමිනෙන විට CR BOOK එකක් සහ, අපි දුන් පොත රැගෙන එන්න

අපේ ඉංජිනේරු පංතිය****

2 months ago
2023 -KURUNAGALE - ET
2 months ago
2023 -KURUNAGALE - ET
2 months ago
2023 -KURUNAGALE - ET
2 months ago
2023 -KURUNAGALE - ET
2 months, 1 week ago

අද අප පැමිනෙන විට අප්ගේ ලොරි රතයේ යම් ගැටලුවක් ඇති වී ප්‍රමාද වීම පිලිබෆ්හව බලවත් කනගාටුව ප්‍රකාශ කරමී.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago