Av Motivation✌❤

Description
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👊🔥❤️

දිනලා විතරක් ඉවර කරන්න👊😎
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 9 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 7 months, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 8 months, 4 weeks ago

hace 8 meses, 1 semana
hace 8 meses, 1 semana
hace 8 meses, 1 semana
hace 11 meses

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/BEdHgkqMW7R7QcmO0yneQB

hace 11 meses

Chemistry අවුල් අය ඉන්නවාද ලමයි?

hace 11 meses

❤‍?හොඳට මතක තියාගන්න, කාටවත් වැඩක් නෑ ඔයා ලෙඩ උනාද, ඔයාව වාහනයක් හප්පං ගියාද, ඒ කිසිම දේකින්... අන්තිමටම හැමෝම අහන්නේ ඔයාගේ result එක මොකක්ද කියන එක. That's what matters to everyone, and that's what matters to YOU. ඒක නිසා "අරයගෙ ලකුණු මට වඩා වැඩියි, අනේ මගේ ආච්චි නැති වුණා ඒක නිසා මට වැඩ කරන්න බෑ දුකයි, අරකයි, මේකයි" කල්පනා කර කර හිටියොත් ඉතින් C එකක් එන්න තියෙන එක S එකක් වෙයි.මේ වෙලාවේ ඔයාට අනිත් අය වැඩක් නැහැ. ඔයා ඔයාගේ ගමන යන්න ඕනේ. එච්චරයි. Designing course, Trinity Teaching exams කරන මැද්දේ A/Ls උත් කරලා මම ගොඩ ගියා නම් ඇයි ඔයාලට කරන්න බැරි? You can ace anything as long as you have the hardworking mindset and dedication!Good luck on yer exams lamaaaiii! I'm rooting for y'all!!!????

hace 1 año, 1 mes

**ලියන්න ලස්සන කතාවක්

දවසක,

කතාවේ ප්‍රධාන චරිත රග නොදැක්කුවත්

ප්‍රේක්ෂකයන් එය ලස්සනට
නරඹන,

ආරම්භයේ පටන්ම
අවසානය දක්වාම

අමතක නොවන
කතාවක්❤️**

Mr.King Av
#Av
#Av_Motivation_❤️??
@AvNoteZ

hace 1 año, 1 mes

GOOD MORNING ALL ❤️

#Av_Motivation_❤️??
@AvNoteZ

hace 1 año, 1 mes

Exam ලගයි නේද...?

දැන් දැන් කට්ටිය හරි හරියේ වැඩ කරනවා ඇති නේද...?

සමහරු නම් එහෙම නැතුවත් ඇති,

ඒත් මතක තියා ගනින් මිත්‍රයා
කාලය සීමිතයි,කැපවෙන්න අසීමාන්තිකව

මේ දින 95හේ උබේ කැප කිරීම අනුව දවසක උබ ජිවිතේ විදිනවාද,විදවනවාද කියන එක තීරණය වෙයි

1st,2nd,3rd Shy කියලා වෙනම එකක් නෑ උබ මොන shy එක කරත් අසීමාන්තික කැපවීමකින් වැඩ කරන් පලයන්

මොකද,

උබ මොන තත්වෙක මේ වෙලාවේ ඉදියත් උබ උබවෙනුවෙන් උබේ හීන වෙනුවෙන් ඉවසපු ඉවසිල්ල, කාපු කට්ට,දරා ගත්ත දරා ගැනිල්ල

උබ අන්න ඒකට දවසක අනිවාර්යයෙන්ම සාධාරණයක් කරන්න ඕන,

නැත්තන් අපරාදේ බං මෙච්චරක් උබ මේ ජිවිතේ වැටි වැටී අල්ලගෙන හිටපු එකත්

එහෙනම් බං උබ තවම පරක්කු නෑ දැන්ම පටන් ගනින්,

දිනලා විතරක් ඉවර කරපන්...?

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය...?❤️?

Mr.King Av(official Writer ✍️ )
#Av
#Av_Motivation_❤️??
@AvNTeZ

hace 1 año, 1 mes
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 9 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 7 months, 3 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 8 months, 4 weeks ago