Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

ECHEM Talents | 2022A/L Batch

Description
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 month, 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 | @Dinu_zZ

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 2 months, 1 week ago

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 days, 18 hours ago

8 месяцев, 1 неделя назад
**TALENTS By ECHEM'22*****🔥***

TALENTS By ECHEM'22🔥
Official After Movie

Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්.

❤️https://youtu.be/CAXgS0JDRoA

Credits: MidFlare Filmmaking

තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022,
උඹලා මාරයි
*🔥ඊළඟට 2023...❓***

8 месяцев, 1 неделя назад
**STAY TUNED*******🔥*****

STAY TUNED*🔥***

1 год назад
**Generation ECHEM*******🔥*****

Generation ECHEM*🔥***

"උඹලා පන්තියක් නෙවෙයි, Generation එකක්"
- 2023.05.20 @ මහනුවර සහස් උයන

ඒ පටන්ගත්ත generation එක ඉස්සරහට අරන් යමු. 2019 ඉඳල අපෙන් වචනයක් හරි ඉගෙනගත්ත, ඉගෙනගන්න ළමයි හැමෝටම මේ facebook group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන ඉඳන් ඉස්සරහට ටියුෂන් එකෙන් එහා අපි කරන හැම වැඩක්ම වෙන්නේ අපේ ECHEM Generation එකත් එක්ක. (facebook නැති ළමයි මේ වැඩේට ම කියලා facebook හදාගන්න එහෙම යන්න එපා. විභාගෙන් පස්සේ join වෙමු.)

🔵 https://www.facebook.com/groups/875294043518324/

❗️යාළුවන්ට කියන්න.

එන්න අපි ලංකාවේ ඊළඟ Generation එක හදමු.

අමිල දසනායක (2023.05.23)

1 год назад
1 год назад

*🔔*Talent show එක නුවර ඇවිත් බලපු, live බලපු හැමෝම, GENERATION ECHEM Group එකට තමන්ගේ අදහස් message එකක් විදිහට දාමු.
Link: https://t.me/genechem

1 год назад
**අන්තිමට දුන්න සබන් කැටේ...**

අන්තිමට දුන්න සබන් කැටේ...

1 год назад

නුවර එන්න තිබුණේ*🔥2022 Instructing Team Performance❤️***

ECHEM TALENTS SHOW by 2022AL

❤️ Live link: https://www.youtube.com/live/JVv0P65oYGY?feature=share

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක ✔️

1 год, 1 месяц назад

*🔴*Talent show එකට හැම batch එකේම ළමයි සම්බන්ධ වෙන නිසා හැමෝම Generation ECHEM group එකට join වෙමු. Talent show එකේ Chat group එක විදිහට ඒක යමු.

https://t.me/genechem

1 год, 1 месяц назад
**TALENTS by ECHEM 2022AL Batch*******✨**********🔘*******දැන් live**

TALENTS by ECHEM 2022AL Batch**🔘**දැන් live
Link: https://www.youtube.com/live/JVv0P65oYGY?feature=share

1 год, 1 месяц назад

❤️ Open mic session එකේ වැඩේ දැන් ඉවරයි ළමයි. ඉවර වෙන්න පොඩි වෙලාවකට කලින් signal drop එකක් නිසා live එක end වුණා. 4.15 වගේ වෙනකොට Final Stage show එක පටන්ගමු. ඒ වෙලාවට අලුත් live එකක් පටන්ගැනෙනවා. එතකොට join වෙමු හැමෝම.

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 month, 3 weeks ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge daily
•° World Amazing Science related Facts

⍴ᥲіძ ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Thizh_69
ᥴr᥆ss ⍴r᥆m᥆𝗍і᥆ᥒ : @Aru200 | @Dinu_zZ

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 2 months, 1 week ago

📣 BUY ADS -: https://telega.io/c/DR_EHI_TEAM
📣How to use free internet-: https://t.me/DR_EHI_TEAM/12429

Last updated 6 days, 18 hours ago