Bhanuka Ekanayaka | ICT Online

Description
Advertising
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

සිංහල අළුත්,පරන ❤️📌
හිතට වදින සින්දු 💯🎧
1K+ songs.
🇴 🇼 🇳 🇪 🇷 : @D2002_x

Share & Support Us .......
https://t.me/sinhala_songs

2 weeks, 3 days ago

https://fb.watch/spkYk3W7z0/

දුවේ,පුතේ,

ඔයාගේ අදහස Comment එකක් දාගෙන යන්න.🥰

Like කරලා Share කරන්න පුලුවන් අය❤️

3 weeks, 1 day ago

භානුක ඒකනායක ගුරුතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ල විසින් මෙහෙයවනු ලබන වීඩියෝ, ග්‍රැෆික් ඩිසයින්, Animation, Manipulation නිර්මාණ තරගාවලිය...

සෑම නගරයකම ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා වටිනා මුදල් තෑගි...

ප්‍රථම ස්ථානය - 15,000
දෙවන ස්ථානය - 10,000
තෙවන ස්ථානය - 5,000

සියලුම නිර්මාණ ඔබේ නම සහ ආයතනය සමඟ පහත සමූහයේ පළ කරන්න...

https://m.facebook.com/groups/studentsofbhanukaekanayakasir

1 month ago

🔥ඉතා වටිනා කතිකාවතක් 🔥

❤️ඔබටත් අනිවාර්යයෙන්ම යමක් ඉගෙන ගන්නට පුලුවන් වේවි..

❤️දුවේ පුතේ ඔබත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න..

🔴Youtube link
https://www.youtube.com/@BhanukaEkanayaka

3 months ago
මාර්තු මස AL 2024 ICT - …

මාර්තු මස AL 2024 ICT - Theory & Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන...

3 months ago
මාර්තු මස AL 2024 ICT - …

මාර්තු මස AL 2024 ICT - Revision පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

3 months, 1 week ago

https://us06web.zoom.us/j/88325601448?pwd=6ftsfKeiG6vaBnRA3nEL65f3YJ3NSY.1

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

3 months, 1 week ago

✍🏻 2024 AL Revision - Paper Class අවධානමට පෙර සූදානම 07 ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව අද (මාර්තු 12) රාත්‍රී 09.00 ට..

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වේ...

https://www.youtube.com/@BhanukaEkanayaka

📌 සූදානමින් සිටින්න !!

🔰 මිතුරන් දැනුවත් කරන්න...

3 months, 2 weeks ago

https://us02web.zoom.us/j/85145032207?pwd=Sjh4bjQxbktlRkZYWVdrYXljVUJFZz09

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

4 months, 3 weeks ago

2025 AL ICT | ලංකාවටම Online Class

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

AL 2025 නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 070 419 8614 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beictonline

පහත ආයතන වලට පැමිණ Online පන්ති සඳහා ද ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

සිසුල්කා රත්නපුර - 077 6520807
නව මොන්ටානා ගම්පහ - 071 300 5005
රොටරි නුගේගොඩ - 071 893 5954
පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
ගුරුමඩල කළුතර - 07777 58004
සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2025 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 30 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

4 months, 3 weeks ago
Bhanuka Ekanayaka | ICT Online
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

සිංහල අළුත්,පරන ❤️📌
හිතට වදින සින්දු 💯🎧
1K+ songs.
🇴 🇼 🇳 🇪 🇷 : @D2002_x

Share & Support Us .......
https://t.me/sinhala_songs