Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

Description
topics - https://t.me/kevinNotes_topics
Advertising
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

සිංහල අළුත්,පරන ❤️📌
හිතට වදින සින්දු 💯🎧
1K+ songs.
🇴 🇼 🇳 🇪 🇷 : @D2002_x

Share & Support Us .......
https://t.me/sinhala_songs

2 days, 23 hours ago

Morning Inorganic Special Points 🌞

💎 දියමන්ති හා මිනිරන්

  • ද්‍රවාංක හා තාපාංක සංසන්දනය

මිනිරන් දියමන්ති දෙකම තියෙන්නෙ දැලිස් විදිහට. මිනිරන් වල මුහුම්කරණය වෙන්නේ sp2 , නුමුහුම් p කාක්ෂික ඉලෙක්ට්‍රෝනයක් ගානෙ හැම පරමාණුවකම ඉතුරුයි.. sp2 මුහුම්කරණයෙන් තලීය ත්‍රිකෝණාකාර හැඩයට සහසංයුජ බන්ධන හදාගත්තු ස්ථර ස්ථර අතර අර ඉතුරු වුණු නුමුහුම් p ඉලෙක්ට්‍රෝන වලින් දුර්වල ආකර්ෂණ බන්ධන හදාගෙන සම්බන්ධ වෙලා තමා මිනිරන් දැලිස හැදෙන්නෙ.. ඒ දුර්වල ආකර්ෂණ බල කඩන්න ලේසි නිසා මිනිරන් වල ද්‍රවාංකය දියමන්ති වලට වඩා අඩුයි..

දියමන්ති වල තියෙන්නෙ sp3 මුහුම්කරණය.. මේවගෙ නුමුහුම් කාක්ෂික මොකුත් නෑ.. මුලු දැලිසම තියෙන්නෙ චතුස්තලීය හැඩයට හදාගත්තු සහසංයුජ බන්ධනවලින් නිසා දියමන්ති වල ද්‍රවාංකය මිනිරන් වලට වඩා වැඩියි..

මේ කාරණාව කොහොම වුණත් මේ දෙකේම ප්‍රබල සහසංයුජ දැලිස් තියෙන්නෙ. ඒක නිසා මේ දෙකේම ද්‍රවාංකය ගොඩාක් ඉහළයි.. දළ වශයෙන් මිනිරන් 3600°C ක් වගේ දියමන්ති 4000°C ක් වගේ..

දියමන්ති මිනිරන් දෙකේ ඝන සංයෝග වල දැලිස හැදිල තියෙන විදිය වෙනස් නිසා ඒවගෙ ද්‍රවාංක වෙනස් වුණාට දෙකම ද්‍රව වුණාම ලැබෙන්නෙ ද්‍රව කාබන් ඒ කියන්නෙ C(l) නිසා දෙකේම තාපාංකය සමානයි.

#Echemකුප්පිය

2 days, 23 hours ago
2 days, 23 hours ago
1 week, 2 days ago
1 week, 2 days ago
1 week, 2 days ago
2 weeks, 2 days ago
2 weeks, 3 days ago
2 weeks, 3 days ago
3 weeks, 2 days ago
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

සිංහල අළුත්,පරන ❤️📌
හිතට වදින සින්දු 💯🎧
1K+ songs.
🇴 🇼 🇳 🇪 🇷 : @D2002_x

Share & Support Us .......
https://t.me/sinhala_songs