Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Study with Alpha

Description
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 𝐎𝐧 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 ❤️👇

@Owner_Alpha_Video_Store

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Advertising
We recommend to visit

Download Adda app -👇👇
https://applinknew.adda247.com/d/nSdrMmiEwv


#SSCAdda247 #SSC_CGL #SSC_CPO #SSC_CHSL

Last updated 1 week, 1 day ago

👉सम्पर्क- @shreekendre

🔰Follow Instagram 👇👇
https://www.instagram.com/invites/contact/?i=1erzfimwiqtj3&utm_content=dfgt151



🔰YouTube लिंक👇👇👇

https://www.youtube.com/channel/UCAuuouSaJfUXCNJrXSeYsqA

Last updated 3 days, 9 hours ago

1 month, 2 weeks ago

අනුරාධ පෙරේරා physics සර්ගේ සහ අමිල දසනායක chemistry සර්ගේ ,
👉 2025 Theory
👉 2025 Paper
- Free - වීඩියෝස් දාන චැනල් එකේ ලින්ක් එක ඕන අය
" YES " කියල පහල තියෙන group එකට join වෙලා comment එකක් දාන්න. 👇
" https://t.me/Alpha_Official_Video_Group "
Yes කියල Comment දාන අයට චැනල් එකේ ලින්ක් එක දාන්නම්.

1 month, 2 weeks ago
සමහර දේවල් වලදී **ඇයි** කියලා කවදාවත් …

සමහර දේවල් වලදී ඇයි කියලා කවදාවත් අහන්න එපා...🥺❤️

මොකද සමහර දේවල් වලට සාධාරණ හේතු කියන්න බැරි තරමට මිනිස්සු අසරණයි...🥺😔

අපිටවත් අයිතිය නැති අපේ ජීවිතේ ; ලියපු කෙනාගේ සමහර තීරණ දරුණුයි...

යන්න කාලේ හරි කියපු දවසට මුකුත්ම නොකියා යන්න වෙනවා...🫂🫠

එදාට ලෝබ නොවී සතුටු වෙන හැගීමක් දැනෙන්න ඕන හැමෝටම...☺️❤️

ඉතින් මිනිස්සුන්ගේ හදවතේ ලස්සන මතකයක් විදිහට ඔයත් ජීවත් වෙන්න...❤️🥺

#Rv

Dream wings official ®
https://t.me/dreamwings23
━━━━━━━  🦋  ━━━━━━━

1 month, 2 weeks ago
1 month, 3 weeks ago
Study Pack

Study Pack




අධ්‍යාපන කටයුතු සිදු කරන නංගිලා මල්ලීලා සියලු දෙනා වෙත ගෙනෙන අනගි අවස්ථාවකි,

අඩංගු දෑ:- 1)කටුවැඩ කොල-100
                     2)පැන්සල්-01
                     3)කටර්-01
                     4)මකන-01
                     5)නිල්,කලු,රතු
                         පෑන්-03
                     6)15Cm අඩි කෝදු-01
                     7)ගම් බෝතල්-01
                     8)Unicorn පර්ස්-01
                     9)හයිලයිටර්-02
                   10)Small note book-01

ඉක්මන් කරන්න මෙම දීමනාව මැයි 10 දක්වා පමණී.

අවශ්‍ය අය අපට පණිවිඩයක් යොමු කරන්න...,

@Mrkingav94

(Orders-100 යි ගන්නේ)

"Free Deliver"
5-10 day

මිල රුපියල්:-800/=

1 month, 3 weeks ago
1 month, 3 weeks ago

අහන්නම ඕන කතාවක් 😳****

https://youtu.be/NtEYWfkk-a8?si=yqTlHze6aONg6MyD

YouTube

මාසික ආදායම ලක්ෂ 6ක් 😳 රටක් වටින කතා | නොමග නොයන් පුතේ | dinesh muthugala |

1 month, 4 weeks ago

**Telegram Channel for sale

4.4K+ Channel ( Ads Approved)

ගන්න කෙනෙක් ඉන්නවනම් msg එකක් දාන්න**@DARKRANAGO10

1 month, 4 weeks ago

*🔝Telegram Channel For Sell👑*🔵* *27K Channel (27 000)එකක් තමා තියෙන්නෙ* *75$ කිට්ටුවෙන්න Ads වලින් හොයලා තියේ දැනට (ADS APROVED) *💎** *මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ. *😀 *ගන්න කෙනෙක් ඉන්නවනම්Inbox - @NeonMaster_LK****

2 months ago

අමාරු පාඩමක් / මූලධර්මයක් න්‍යායක් කොහොමද මතක තියාගන්නේ ?
| කොහොමද හරියටම ඒ පිළිබඳව හොද අවබෝධයක් ලබාගන්නේ?
විභාගයට ඒ න්‍යායෙන්ම ප්‍රශ්න ආවත් විභාගේ හොදටම සමත් වෙන්නේ කොහොමද ?
මේ ප්‍රශ්න ටිකට යම් පිළිතුරක් තමා මේ දෙන්න උත්සාහ කරන්නේ.

"ෆයින්මන් උපක්‍රමය"
Feynman Technique

මේක බොහොම සරල ක්‍රමයක්.මෙමගින් ඕනම අසීරු සංකීර්ණ න්‍යායක් සංකල්පයක් ඔබට දිගු කාලීනව මතකයේ තබා ගන්න පුලුවන් වගේම ඔබට ඉතා පහසුවෙන් විභාග ජය ගන්නත් පුලුවන්.

1) එක මාතෘකාවක් තෝරගන්න.

පුලුල් පරාසයක් නැතිව එක මාතෘකාවක් පමණක් තෝරගන්න.දැන් එහි මාතෘකාව කොලයක් ගෙන එහි ලියන්න.

දැන් ඒ මාතෘකාවට පූර්ණ අවධානය ලබා දෙමින් එය අධ්‍යනය කරන්න.ඒ සම්බන්ධ සියලුම ලිපි , පොත් කියවන්න, වීඩියෝ බලන්න.ඔබට මෙය හරියටම තේරෙනකම්ම මෙය අධ්‍යනය කරන්න.

2) උගන්නන්න

ඔබේ විශය ගැන කිසිම දෙයක් නොදන්න පොඩිම දරුවෙකුට තේරෙන විදියට මෙය උගන්නන්න.අවුරුදු 12 13 දරුවෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙන විදියට හැකි තරම් සරලව උගන්නන්න.බැරෑරුම් වචන , නොතේරෙන වචන වෙනුවට සරල එදිනෙදා වචන භාවිතා කර උගන්නන්න.ඔබ ගුරුවරයකුයැයි සිතා ඔබ පංති කාමරයක උගන්නනවායැයි සිතා උගන්නන්න.

මෙසේ උගන්නද්දි ඔබට තේරෙන්න පටන් ගනී ඔබට නොතේරෙන තැන්.නැවත ඒ තැන් අධ්‍යනය කරන්න.දැන් තව සරල බසින් උගන්නන්න.

3) ප්‍රායෝගිකව එම සංකල්ප භාවිතා කරන්න

ඔබ එදිනෙදා ජීවිතේ ඒ සංකල්ප භාවිතා කරන්න උත්සාහ කරන්න.ඒ කියන්නේ එය යොදා ගෙන යම් දෙයක් කරන්නම නෙමෙයි ඒ සංකල්පය ඔබට එදිනෙදා දේවල් පැහැදිලි කරන්න.ඔබ ඔබටම කියාගන්න මේ තියෙන්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නෙ මේ සංකල්පය මේ න්‍යාය ලෙස කියන්න.තේරුම් ගන්න.

4) ඔබේ දැනුම තවත් කෙනෙක්ට ගුරුමුෂ්ටියකින් තොරව ලබා දෙන්න.

ඔබට ඒ සංකල්පය න්‍යාය සම්පූර්ණයෙන්ම තේරුම් ගියා ලෙස තේරුනාම ඔබ ඔබේ යහලුවෙක්ට හෝ ඒ දැනුම අවශ්‍ය කෙනෙක්ට ලබා දෙන්න.ඔවුන්ට හැකිතාක්ම සරලව එය උගන්නන්න.අඩුම එය හිතවතෙකුට කියා දෙන්න.දැන් ඔවුන්ගෙන් ප්‍රතිපෝෂණ ( Feedback) ලබා ගන්න.ඔබට ඔවුන්ට තේරෙන විදියට උගන්වන්න නොහැකි උන කොටස් ඔබටත් තේරි නැති වෙන්න පුලුවන්.එම නිසා නැවත ඒවා අධ්‍යනය කරන්න.

විශේෂ කරුණු

• හැකිතාක් සරල භාෂාවෙන් ඔබේ වචනයෙන් එම සංකල්ප තේරුම් ගන්න පැහැදිලි කරන්න.
• ප්‍රායෝගික ලෝකය සමග නිතර එම සංකල්ප තේරුම් ගන්න.උදාහරණ යොදා ගන්න.එසේ වෙන්නේ ඇයි වගේ ප්‍රශ්න නිර්මාණය කරගෙන එය අධ්‍යනය කරන්න.
• රූප සටහන් , ගැලීම් සටහන් භාවිතා කරන්න.
• තවත් කෙනෙක්ට උගන්නන්න පුලුවන් තරමට ඒ සංකල්පය තේරුම් ගන්න.
• නිතර නිතර හැකි සෑම විටම එය මතක් කර ගන්න.

#LeFay
@Contact_LeFay

2 months ago

https://youtu.be/yEYrRssC9l0?si=9I4oZ87SiHrLOmWq
ඔයාටත් කතාවක් ඇති...මේ විඩීයෝ එක දැක්කාම මේ කතාවෙන් කාටම හරි උදව්වක් ලැබේවී කියලා හිතුනා...🥺*❤️*

ජීවිතේ දිනන්න මහන්සි වෙන ඔයාලට දිනන්න හැම ශක්තිය ලැබෙන්න ඕන...**

YouTube

ප්‍රශ්න??? අදාලම නෑ වැඩ කරන්න | Amila Sir Motivation 🔥 | #amiladasanayake #motivation #chemistry

Amila Dasanayaka***❤️******🔥*** Motivation part III***❤️******🔥*** Thanks For watching. If you like This Subscribe and Like. This video is own to Amila sir. So all the right goes to him. The full video link - https://youtu.be/mJGVvtKpwfE Actually This is not a paid advertising.…

We recommend to visit

Download Adda app -👇👇
https://applinknew.adda247.com/d/nSdrMmiEwv


#SSCAdda247 #SSC_CGL #SSC_CPO #SSC_CHSL

Last updated 1 week, 1 day ago

👉सम्पर्क- @shreekendre

🔰Follow Instagram 👇👇
https://www.instagram.com/invites/contact/?i=1erzfimwiqtj3&utm_content=dfgt151



🔰YouTube लिंक👇👇👇

https://www.youtube.com/channel/UCAuuouSaJfUXCNJrXSeYsqA

Last updated 3 days, 9 hours ago